පහුගිය කාලයේ මුකුත් ලිව්වේ නැති නිසා කිහිප දෙනකු ඒ ගැන විමසූ හෙයින් මොනවා හරි දෙයක් ලියැන්නේමැයි දැඩි අදිටනින් වැඩට බැස්සත් ලිවීමට වැදගත් දෙයක් ඔළුවට ආවේම නැති නිසා මගේ වෘත්තීය ජීවිතය ගැන යමක් ලිවීමට මට නිකමට මට සිතිණි.
මගේ වෘත්තීය ජීවිතය ඇරැඹෙන්නේ මගේ පාසල් ජීවිතයේ නිමාවත් සමඟය. ලොවෙන් එකෙක්...