1. coollifestyle4u

    Kandy - pharmacy

    ඔව්, එතන තමයි, නුවර පොලිසියත් එක්කම තියෙන පල්ලයාට යන පාරේ ප්‍රධාන පොස්ට් ඔෆිස් එකයි පොලිසියයි අතර තියෙන්නේ...
  2. coollifestyle4u

    3G_Tablet with GPS Brand new

    පුලුවන් නම් විඩියෝවක් අරන් දාපන් මචන්, එතකොට කාගේ කාගෙත් හිතේ තියෙන කහට තරමක් දුරට හරි අඩු වෙයි නේ...
  3. coollifestyle4u

    ගෙදරටම බඩු (Keep Updated)

    වැඩේ සාර්ථකව විශ්වාසවන්තව කරගෙන ඉදිරියටම යන්න වාසනාව උදාවේවායි කියලා ප්‍රාර්ථනා කරනවා..
  4. coollifestyle4u

    My new phone

    අලුත් සීම් එකේ ඒ කන්ටැක්ට් නම්බර්ස් තියෙන්නේ නම් නෑ, ඒත් කලින් සිම් එක ඒ අය ඉල්ලා ගත්තාම අපිට ඕනේ කියලා කියන්න, හේතුව හැටියට අපේ කන්ටැක් ඩිටෙල්ස් හැම එකක් ම එකේ තියෙනවා කියලා කියන්න, මම මයික්‍රෝ සිම් එකක් ගන්න යද්දි එහෙම ඉල්ලුවාම දුන්නා. අනික මම පාවිච්චි කරන්නෙත් ඩයලොග් පොස්ට් පෙඩ් පැකේජ් එකක්...
  5. coollifestyle4u

    My new phone

    අපිට ඕනම නම් කලින් සිම් එක ගන්නත් පුලුවන්, ඒ සීම් එකේ කන්ටැක්ට් ඩිටෙල්ස් තියෙනවා කියලා ඉල්ලන්න, එතකොට ඒ අය දෙනවා.. කොහොමත් ඒ සීම් එක ඩි ඇක්ටිවෙට් කරලා තියෙන හින්දා ඒ අයට ගත්තායි කියලා කිසිම වාසියක් නෑ, විසි කරන එකේ.. අපි ඉල්ලුවාම ඒ අය දෙන්නේ නැතිව ඉන්නේ නෑ..
  6. coollifestyle4u

    A day Out with my nikon :D

    කැම් එකේ තියෙන වැදගත් කම හින්දාම පින්තුර වල කිසිම අඩුවක් පෙන්න නෑ, ඇත්තටම අගය කරන්න පුලුවන්.. අනික ඒ රටේ තියෙන වාහන දැක්කාම ඕය කැමරා කාචයට දැනෙන සතුට අපේ හිත්වලටත් කිසිම ලෝභ කමක් නැතිව අනිවාර්යෙන් ම දැනෙනවා...
  7. coollifestyle4u

    කසාදය.............

    ඒ මොන ප්‍රශ්නයක් වත් එන්නේ නෑ, ආදරය කරලා දෙන්නාට දෙන්නා හොද වැටහිමකින් අලුත් ජිවිතයක් ගත කරන්න උත්සහ කලා නම්.. කොහොම වුනත්.. අලුත් ජිවිතයේදී බාධා එන තරමටයි අපිට ඒ ජිවිතය දිහා බැරැරුම් ව හිතලා ඒ ජිවිතය හැඩ ගස්සවා ගන්න පුලුවන් මානසිකත්වයක් ඉස්මතු වෙන්නේ..
  8. coollifestyle4u

    ගොඩක් අයගේ ප්‍රශ්නේ!!

    අපේ රාජකාරිය අකුරටම වෙනවා නම්.. අපි කොයි තරම් නෙට් ගියාත් ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
  9. coollifestyle4u

    Cup cakes

    නුවර නම් හමිඩියා එක ඉස්සරහා තැනක් තියෙනවා, නම හරියට මතක නෑ, මතක හැටියට "ස්කයිලයින්" වෙන්න ඇති..
  10. coollifestyle4u

    Hair Gel

    ජෙල් පාවිච්චි කලාට කමක් නෑ මචන්, ඒත් ප්‍රශ්නයක් වෙනවා නම් වෙන්නේ, ජෙල් ගහලා හිස කෙස් ගැන වැඩිය තැකිමක් දක්වන්නේ නැතිව හිටියා නම් විතරයි.. ජෙල් ගැහුවා නම් ඒ දවසේ රාත්‍රී නින්දට කලින් හිස කෙස් වල තියෙන ජෙල් ගතිය නැති කරගෙන පිරිසිදුව තියා ගත්තා නම් ප්‍රශ්නයක් වෙන්නේ නෑ..
  11. coollifestyle4u

    TV Series For Sale ......

    උඹ මචන් පොස්ට් එකෙන් ද එවන්නේ අපිට ඕනේ නම්..
  12. coollifestyle4u

    Lexus LS 600h L Hybrid in Sri Lanka

    මේ සේල් එක ඇවිත් කාර් වින්ග්ස් නෙවෙයි..
  13. coollifestyle4u

    Lexus LS 600h L Hybrid in Sri Lanka

    මේ ඇවිත් පරණ ත්‍රේඩ් එකක්.. මේක අපි මචන් දුන්නේ. 160 කට..
  14. coollifestyle4u

    Lexus LS 600h L Hybrid in Sri Lanka

    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දැක් වුවාට.. :lol: ඔව්, මචන් කටුගස්තොට තියෙන්නේ..
  15. coollifestyle4u

    බදින්න හිතන් ඉන්න උන් මෙහෙට වර

    උඹ ආදරේ කරගෙන ඉන්න කොටම ද බං ඕය කසාදේට හෝටල් එහෙම බුක් කලේ..!!! :rolleyes:
  16. coollifestyle4u

    පරන අක්කි

    බොරු කියන්න පටන් ගත්තා නම් ඉතින් උඹට නැවතිමේ තිත හොයන්න කාලයක් වෙහෙසෙන්න වෙයි.. ඒ හින්දා ඇත්තම කියලා දාන්න නේ තිබ්බේ.. අනික මචන්, උඹට වඩා වැඩිමල් අක්කා කෙනෙක් කියලා කිව්වා නේ, ඉතින් බෝඩ් වේලා හිටිය කතාව උඹේ කෙල්ලට කිව්වාත් උඹ ගැන වැරදි වැටහිමක් ගන්න යන්නේ නැති වෙයි...
  17. coollifestyle4u

    පරන අක්කි

    ඒ මතයේ ජිවත් වෙන එක උඹට වගේම උඹේ අනාගතයටත් වැදගත් වෙයි.. කොහොම වුනත් ඒ හමු වුන කෙල්ල ගැන වැඩි දුර වර්ණනා කරන්න යන්න එපා උඹ දැන් ආදරේ කරන කෙල්ලට.. තව දුරටත් ඒ හමු වුන කෙල්ල ( අක්කා ) ගැන වැඩි කතා බහක් ඔයා දැන් ආදරේ කරන කෙල්ලත් එක්ක කතා නොකරන තරමටයි උඹේ ආදරය තව දුරටත් සුන්දර වෙන්නේ...

    No contents