ගොඩක් අයගේ ප්රශ්නේ!!
මචංලා... මෙන්න මේකයි සීන් එක... ඔෆිස් එකේ දී ඉන්ටර්නෙට් යනකොට අපි යන හැම සයිට් එකකම සර්වර් වල වැටෙනවද
? අපි ඉන්ටර්නෙට් යන වේලාව වැටෙනවද
?? ඒක වෙන්නේ කොහොමද
?? අපි බාන GB ලාන වැටෙනවද? දන්න කෙනෙක් කියන්න!!!
ගොඩක් අය වැඩ නැති උනාම කරන්නේ නෙට් යන එකනේ!!

මචංලා... මෙන්න මේකයි සීන් එක... ඔෆිස් එකේ දී ඉන්ටර්නෙට් යනකොට අපි යන හැම සයිට් එකකම සර්වර් වල වැටෙනවද
? අපි ඉන්ටර්නෙට් යන වේලාව වැටෙනවද
?? ඒක වෙන්නේ කොහොමද
?? අපි බාන GB ලාන වැටෙනවද? දන්න කෙනෙක් කියන්න!!!ගොඩක් අය වැඩ නැති උනාම කරන්නේ නෙට් යන එකනේ!!