දැනට රෝගාතුර වී සිටින නාමල් උඩුගම කලාකරුවාණන් හට සැත්කමක් සිදු කිරීමට අවශ්‍යව ඇත. සැත්කම සඳහා රුපියල් ලක්ෂ 100 කට වැඩි මුදලක් වැය වන බැවින් මේ මොහෙතේ ඔහුට ඔබ / අප සැමදෙනාගේ උපකාරය අවශ්‍ය වී ඇත.
ඔහුගේ කොපණද ආදරණීය ගීත අපි රස වින්දාද ? අපගේ හදවත් වලට ඔහු කෙතරම් ළං වූවාදැයි අප අමුතුවෙන් ඔබට කිව...