ධම්මික ප්‍රසාද් Dammika Prasad

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ධම්මික ප්‍රසාද් Dammika Prasad

ධම්මික ප්‍රසාද්ට ලෝක කුසලානය සති 4කට අහිමි වෙයි

වේග පන්දු යවන ක්‍රීඩක ධම්මික ප්‍රසාද්ට සති 4ක කාලයක් සඳහා ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගී වීම අහිමි වන බව ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය මහතා පවසයි.

සනත් ජයසූරිය මහතා පැවසුවේ පුහුණුවීම් අතරතුරදී ධම්මික ප්‍රසාද්ගේ අතක් තුවාල වීම හේතුවෙන් ඔහුට කණ්ඩායමෙන් ඉවත් වීමට සිදුවන බව ය.


_75715244_dhammika_prasad_ap3.jpg