බයික්,ත්රී වීල්,කාර්,ලොරි,බස්, ඕනි වාහනයකට ටයර් තියෙනවා ඒක් ඉතින් කියන්න දෙයක් නෑහෑ නේ උම්බලා :රොෆ්ල්: දන්නවා :ලොල්:
ඉතින් ඒ ටයර් කාලයක් යද්දි ගෙවිලා කොන්ඩේ ගිය තට්ටයෙක් ගේ තට්ටයක් වගේ වෙනවා. ඊට පස්සේ ඉතින් බ්රේක් එකක් ඉතින් වෑරදිලාවත් ගහන්න බෑහෑ .ඉතින් මේ ත්රෙඩ් එකෙන් ඔයාලාට අනිත්...