මෙහෙට වරෙල්ලා

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
මචන් ලා මට Helmet ගන්න ඔනි Ebay Online Buy වගේ කරන්න තව ඒ වගේ උබල දන්න Site තියෙනවද? මට හොද ලස්සන එකක් ගන්න ඔනි 8ක් වගේ ගානකට GN බයික් එකකට Racing Full Face හරියන්නේ නෑහෑ චාම් වගේ :P
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
8000ක් උපරිම වියදම් කරන්න පුලුවන් ඊට අඩුවෙන පුලුවන්නම් ලොකු දෙයක් මට බයික් පිස්සො හෙල්ප් එක දීපල්ලා :sorry:
 

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
ලන්කාවේ ගන්න තෑන් දන්නවනම්,නෑත්තම් උබලා දන්න ඔනි විදිහක ක්‍රමයක් කියහල්ලා

මෙහෙන් ගන්න එකද නෑත්තම් ගෙන්න නන එකද වාසි
 
  • Feb 12, 2012
    70
    7
    8
    81-1650.jpg

    $809.96
     
  • Feb 12, 2012
    70
    7
    8
    ලන්කාවේ ගන්න තෑන් දන්නවනම්,නෑත්තම් උබලා දන්න ඔනි විදිහක ක්‍රමයක් කියහල්ලා

    මෙහෙන් ගන්න එකද නෑත්තම් ගෙන්න නන එකද වාසි
    ලංකාවෙන් ගනින් මචන්. ගේන ඒවා උඹේ ඔළුවට ෆිට් නොවුනොත් අපරාදෙනෙ බන්. මොකද හෙල්මට් හදන්නෙ නෝමල් මිනිස්සුන්ට!
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරිබිරිල්ලා;12076680 said:
    Code:
    http://bit.ly/x32qTL

    පට්ට හෙල්මට් තියෙනවා 9000ට වගේ

    ගූගල් එකේ හොයලා ගන්න එක ලේසි නෑහෑ ම්චන් පොඩ්ඩක් කවුරුහරි හෙල්මට ගෙන්න නන විදිහක් මන් බෑලුවේ රිප්ල්යි එකට ස්තුති
     
  • Feb 12, 2012
    70
    7
    8
    ගූගල් එකේ හොයලා ගන්න එක ලේසි නෑහෑ ම්චන් පොඩ්ඩක් කවුරුහරි හෙල්මට ගෙන්න නන විදිහක් මන් බෑලුවේ රිප්ල්යි එකට ස්තුති
    උඹට මොන වගේ එකක්ද ඕන? හදිස්සියක් නැහැ නෙ? මම ගනන් බලලා කියන්න හෙට උඹට.
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    එළ හරකා;12076686 said:
    site nam ona tharam thiyenawa lankawata shipping nathi eka thamai awula, ai ban ochchara weyadam karanne pol lellak sudda karala hada ganinko :rofl:

    ඔව් බන් එක තමයි ගූගල් වලින් හොයාගන්න බෑරි ඔව් බන් යන්තම් 10ක් තිබුනා මේක මගේ අතේ තිබ්බොත් වියදන් වෙනව 10-8 වුනා ඕක ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ හෙල්මට් එකක් ගන්න හෑදුවේ

    ඔව් බන් ඒ සල්ලි ඉවර වුනොත් පොල් ලෙල්ලක් දාගන්නවා :P

    3.1295124204.coconut-helmet.jpg
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරිබිරිල්ලා;12076698 said:
    :dull::baffled:


    සිරිබිරිල්ලා;12076702 said:
    ලංකාවෙන් ගනින් මචන්. ගේන ඒවා උඹේ ඔළුවට ෆිට් නොවුනොත් අපරාදෙනෙ බන්. මොකද හෙල්මට් හදන්නෙ නෝමල් මිනිස්සුන්ට!

    ඉතින් යකෝ මාත් මිනිහෙක් XL ඒ වගේ මට හරියාවි


    සිරිබිරිල්ලා;12076716 said:
    උඹට මොන වගේ එකක්ද ඕන? හදිස්සියක් නැහැ නෙ? මම ගනන් බලලා කියන්න හෙට උඹට.

    936_mattebk_pl.jpg


    936_mattebk_pl_4.jpg


    මේක Ebay එකේ තියෙනවා ටිකක් ගනන් වෑඩි මේ වගේ Duo Visor එකක් මෙහේ කීයක් වෙයිද
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඔව් බන් එක තමයි ගූගල් වලින් හොයාගන්න බෑරි ඔව් බන් යන්තම් 10ක් තිබුනා මේක මගේ අතේ තිබ්බොත් වියදන් වෙනව 10-8 වුනා ඕක ඉවර වෙන්න ඉස්සෙල්ලා මේ හෙල්මට් එකක් ගන්න හෑදුවේ

    ඔව් බන් ඒ සල්ලි ඉවර වුනොත් පොල් ලෙල්ලක් දාගන්නවා :P

    3.1295124204.coconut-helmet.jpg
    pol leli walin hadapu ekak da ban meke:rofl::P:oo::dull:
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    සිරිබිරිල්ලා;12076774 said:
    මම අහලා කියන්නම් මචන්! හෙට මම උඹට ගාන හරියටම කියන්නම්!

    ඔකේ ම්චන් හෙට මේ ත්‍රේඩ් එකේ හරි ප්.ම් එකක් හරි දාපන් කොලඹ වගේ ගන්න තෑනක් වුනාට කමින් නෑහෑ :)

    රෙප් දෙන්න බෑහෑල්ලු බන් :(
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    අනේ අම්මෝ මචන් බයික් එක නිකන් හම්බ උනත් කමක් නෑ අඩුම ගානේ 10000ක් වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනින්.... අද මෙතන උබලට බයික් ගෑන දේශනා කොරන්න මේ රත්තරං පනපිටින් ඉන්නේ හොද හෙල්මට් එකක් හින්දා. හොදට හොයලා හොද බ්‍රෑන්ඩ් එකක හෙල්මට් එකක් ගනින්. කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් හෙල්මට් එක දාගෙන පලයල්ලා.............කවදාවත් අඩුවට ලාභ හෙල්මට් ගන්න එපා. ලීසින් එකක් දාලා හරි හොද හෙල්මට් එකක් ගනින්. (. මගේ එක ජපන් ඉන්න යාලුවෙක් දුන්නේ )...

    052b82a5ad2d0463_brand-helmet-1.jpg


    oya shoei kiyana ekak thamayi mage thiyenne. maarayatawath eken oluwanam galoganna bari una
     
    Last edited:

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    රත්තරං;12077111 said:
    අනේ අම්මෝ මචන් බයික් එක නිකන් හම්බ උනත් කමක් නෑ අඩුම ගානේ 10000ක් වත් වියදම් කරලා හොද හෙල්මට් එකක් ගනින්.... අද මෙතන උබලට බයික් ගෑන දේශනා කොරන්න මේ රත්තරං පනපිටින් ඉන්නේ හොද හෙල්මට් එකක් හින්දා. හොදට හොයලා හොද බ්‍රෑන්ඩ් එකක හෙල්මට් එකක් ගනින්. කක්කුස්සියට ගියත් බයික් එකේ යනවනම් හෙල්මට් එක දාගෙන පලයල්ලා.............කවදාවත් අඩුවට ලාභ හෙල්මට් ගන්න එපා. ලීසින් එකක් දාලා හරි හොද හෙල්මට් එකක් ගනින්. (හෙල්මට් බ්‍රෑන්ඩ් ගෑනනම් මගෙන් අහන්න එපා මම දන්නෑ. මගේ එක ජපන් ඉන්න යාලුවෙක් දුන්නේ )...

    අනිවා මට ගන්න හොද තෑනක් කියපන් මචන් :yes: