Tire Mega Thread

kellsupun

Member
Feb 12, 2010
61,910
3,299
0
Disce aut Discede
බයික්,ත්‍රී වීල්,කාර්,ලොරි,බස්, ඕනි වාහනයකට ටයර් තියෙනවා ඒක් ඉතින් කියන්න දෙයක් නෑහෑ නේ උම්බලා :රොෆ්ල්: දන්නවා :ලොල්:

ඉතින් ඒ ටයර් කාලයක් යද්දි ගෙවිලා කොන්ඩේ ගිය තට්ටයෙක් ගේ තට්ටයක් වගේ වෙනවා. ඊට පස්සේ ඉතින් බ්‍රේක් එකක් ඉතින් වෑරදිලාවත් ගහන්න බෑහෑ .ඉතින් මේ ත්‍රෙඩ් එකෙන් ඔයාලාට අනිත් කට්ටියගෙන් එයාල වාහනයට බයික් එහෙම දාන රොදේ තත්වය පිරිවෑය ,දෑනගන්න පුලුවන් ඔයාල ඉතින් මේ ත්‍රේඩ් එකෙන් ඔයාලට දෑන ගන්න පුලුවන් හොද ටයර් වර්ග ගෑන කට්ටියගේ අත්දෑකීම් වලින් එහෙනම් මට,ඔයාට හෑමකෙනාටම මේකෙන් ප්‍රයොජන්යක් වෙයි හ්ම්ම්............

මෙහෙම් දෙයක් දාන්න හේතුව ඔයාල දන්නව දෑන් මාර්කට් එක්ට එනවා එක එක වර්ගයේ රෝද මන් මට වෙච්ච එක අත්දෑකීමක් කියන්නම් ගෙවෙනවා අඩුයි කියල ගොඩක් රබර් තද ඒ කියන්නේ ගොඩක් තද රෝද දාන්න එපා වෑසි කාලෙට බ්‍රේක් කරාම රෝදය ගොඩක් ලිස්සනවා පොලවට,පාරට රෝදය පොලොවට බදන්නේ නෑහෑ ඒක නිසා වාහනයට ගොඩක් තද රෝද යොදන්න එපා එහෙනම් පටන් ගම්මු ඔයලා දාන රෝද වලින්...

මේකේ පොස්ට් කරන්න මේ කරුනු යටතේ :cool:

රෝදය වර්ගය -

පිරිවෑය -

පාවිචි කරන ලද කි.මි ගනන -

පාවිචිච් කරන ලද වාහනය -

රෝදයේ වගී පලල -

TUBE OR TUBE LESS -

නිපදවන ලද රට -

tyre-guide.jpg



ඔයලා ගාව තියෙන රෝදේ මේ හෑමදේම් ඔයා නොදන්න වා වෙන්න පුලුවන් නමයි,ගානයි,දුවපු කේ.ම් ගානයි ඔයාට මතක ඈත්නේ ඒවා ටික ප්‍රමානවත් ප්ස්: බොරු නම් දාන්න එපා ගොයියෝ.

එහෙනම් මේකෙන් ගන්න දෑනුමෙන් ඔයාලට හොද රොදයක්,බ්‍රෑන්ඩ් එකක් දෑන ගන්න පුලුවන්.


සිහියෙන් නිරතුරු වලකමු අනතුරු !!!! :yes:
 
Last edited:

Nebuchadnezzer

Well-known member
  • Jun 11, 2007
    9,487
    810
    113
    773H
    අපි නං යන්නේ රිම් එකෙන්...
    වැදගත් මචං..
    අපිත් ආසයි මේවා ඉගෙනගන්න... :D +
     

    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    අපි නං යන්නේ රිම් එකෙන්...
    වැදගත් මචං..
    අපිත් ආසයි මේවා ඉගෙනගන්න... :D +
    එල ම්ච්න් රෙප් බcක් කර්න්න බෑහල්ලු
    ela elaaaaaaaaaaaaa
    thnx rodayk nadda :P
    thnx wahane rode mokakda ?
    ela danata balanna widiyak na passe damu
    okeh anwia dapan:yes::yes:
     

    darshana007

    Member
    Sep 13, 2006
    1,902
    781
    0
    40
    Ratmalana
    මම නම් වැඩිය ටයර් ගැන දන්නේ නෑ මචං. අපේ අයියා නම් ටයර් කාලා තියෙන්නේ. පොර කාලයක් Arpidag එකේ වැඩ කළා. දැන් පොර එයාගෙම ත්‍රී වීල් ටයර් රීබිල්ඩ් කරන බිස්නස් එකක් කරනවා. :rolleyes::rolleyes::rolleyes:

    Rep++++
     
    • Like
    Reactions: kellsupun