මම මහත දුර්වලයෙක්
මචන් මම ගොඩක් කලකිරිලා ඉන්නෙ. මම උබලා වගේ ශක්තිමත් නෑ බන්. මට හයිය මදි. මම මහතයි. ජොල් .තන් වගෙත් ඇවිල්ලා ජොල් නිසාම. (ඉන අගල් 37 විතර) මට ඩිෆ්ස් ගහන්නත් බෑ. බාර් ගහන්නත් බෑ. මහතයි. ක්‍රීඩා කරන්නෙත් නෑ. (අවස්තාවක් නෑ. කවුරු හරි කතා කලත් යන්න බෑ. බයයි ගිහින් චාටර් වෙයි කියලා...