යකෝ ඇගට කලින් හිත් හදා ගනින් .. මොකා මොන දේ කියුවත් හිත හයිය කරගනින් අනිත් උන කියන දේවල් පඩේ කට ගනන් ගන්න එපා





uba dawasakata kana dewal tika poddak dahan balanna methana
ina 37 mahata koheda ban..man 40giya kalekuth tibba,gym yanna tika kalayak...
kema palanaya and exercise
Gym ekakata yanna.
Gym ekata giyama anith un araka kiyao meka kiyao kiyala hithanna epa.
Loke inna un mona kiwath wedak nehe.
Ube target ekata yanna (Fat loss and gain strength ) kepawimen wede karapan.
gud luck
I suggest you to find what you love.
Eating is not what you love. When you don't find what you love, you seek to eat and that's how your mind trying to make yourself busy. You don't need that.
My advise on neutrology would be wrong.
Please go and take expertise from a nutrologist. Sometimes body won't be able to burn more calories when it lack proteens and vitimins. I can't give the advise on it.
The more you active the more you burn energy and the more you becoming new.
It's time to clean up your engine.
Negative thinking.. uba kohomada anik unge shakthiya danne ban?
Anyway.. bump
ඒත් මම කියන්නෙ සාමාන්‍යයෙන් කොල්ලෙක් උනාම කරන්න පුලුවන් දේවල් මට කරන්න අමාරුයි. කැම්පස් ගැන නම් බය වෙන්න එපා ලොවෙත් පොල් කුරු වගෙ ඉන්න කැම්පස් කොල්ලොන්ටවත් සෙල්ලම් කරනවා තියා හරියට ඇවිදගන්නත් බැ බන්
දැන් කැම්පස් එන හැම එකාම එහෙමයි කොම්පීතර ඉස්සරහට වෙලා ඉදලා ආව අනාතයො ඉන්නෙ තනිකරම අපි ගිය කාලෙ නම් අනිවා හවසට ක්‍රිකට් ගහනවා දැන් පිට්ටනිත් පාලු වෙලා
uba mulin awidinna patan ganain hemadama udeta 1 km wage passe. wege wedi karahan duwan ganata . tika dawasak yai . ubata 1km duwanna puluwan weddi ube fitness hugak hedei . eeta passe onanam gym ekakat palayan
මචන් රෑට බත් කන්න එපා.. පුලුවන් තරම් සම බර ආහාර වේලක් ගන්න බලපන්. තෙල් කෑම කන්න එපා, විශේශයෙන් පිටි වලින් හදපු කෑම කන්න එපා. එලවලු වගේ කෑවම හොදයි. මොන දේ කෑවත් දවසට පුලුවන් තරම් ඇවිදපන්. එක පාර ජිම් ගියොත් කෙලවෙලා යයි. මාස 4ක් 5ක් විතර හොදට ඇවිදපන්. ඒ කියන්නේ දවසට අඩුම තරමේ විනාඩි 45ක්වත් ඇවිදින්න බලන්න. විනාඩි 30ක් ඇවිදලා විනාඩි 15ක් දුවපන්..
manදman;17674613 said:ubage height & weight eka kohomada?
මචන් තෙල් කැම අඩු කරලා ජිම් එකකට පලයන්... අපිත් එක්ක සෙට් එක දාන්න අපු ගොඩක් මහත් එවුන් ඇග අඩුකරගත්තා දැන් ලස්සනට ඉන්නවා.
ජිම් එකෙන් උබට දෙන ශෙඩුල් එකට අනුව කැම , වයායාම කරපන්.. අනිවා ගොඩ![]()
Umbat kiyanna thiyenne Cardio karanna Kiyala thama ...(treadmill )Duwapan .patan gaddi 10 min walin wage patan aran hemihita time eka wadi karan yanna....Meat ain karala Maalu walata bahapan....Api kochchara kiwwath wadak ne Umbama Hithata aran karanna oni