VTA CCNA help

Pussy-Cat

Member
Jun 16, 2016
226
16
0
මචන්ලා CCNA කෝස් එකේ පාඩම් 3ක් විතර ඉවර වෙලා ජොයින් උනොත් කෝස් එක අල්ල ගන්න අමාරු වෙයිද ? :oo:

පාර්ට් ට්යිම් එකට ජොයින් වෙන්න හදන්නේ මම ?
 
DimuthTharindu

Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    මොනවද බන් උබට මගහැරුණු පාඩම් තුන...?
    Subnet mask එහෙම මගහැරුනද...
    උබට සාමන්‍ය network දැනුම, උනන්දුව තියනවනම් ප්‍රශ්නයක් වෙන එකක් නැහැ. :)

    200-120 CCNA - Last day to test: August 20, 2016
    Syllabus - http://www.cisco.com/c/dam/en_us/training-events/exams/docs/200-120_composite2.pdf

    Good luck.
     
    Last edited:

    Sub Zer0

    Well-known member
  • Aug 11, 2015
    6,544
    2,365
    113
    අපෝ පුළුවන් බං.. :P ටොපික් දෙක අහගෙන search පාරක් දාල ඉගෙන ගන්න..
    practicle නම් මගාරින්න එපා.. theory නැතත් practical කරන්න..
     
    Pussy-Cat

    Member
    Jun 16, 2016
    226
    16
    0
    කෝස් එක අවුරුද්දක් විතර කරන්න වෙනව.අව්ලක් නැද්ද ?:confused::confused:
     
    vito

    Well-known member
  • May 5, 2008
    10,873
    1
    12,177
    113
    අදාළ නෑ නේ
    කෝස් එක අවුරුද්දක් විතර කරන්න වෙනව.අව්ලක් නැද්ද ?:confused::confused:
    A year is too long for something like ccna dude. They used to really take a long time to complete the course.
    If you do have prior knowlege you should find someplace where they complete the course in a shorter amount of time.
    I went to narahenpita to do ccna too btw.took a bloody year to complete the damn thing :rolleyes::rolleyes:
     
    mano3989

    Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    මචන්ලා CCNA කෝස් එකේ පාඩම් 3ක් විතර ඉවර වෙලා ජොයින් උනොත් කෝස් එක අල්ල ගන්න අමාරු වෙයිද ? :oo:

    පාර්ට් ට්යිම් එකට ජොයින් වෙන්න හදන්නේ මම ?

    awulak naha kara ganna puluwan

    Chapter 1:Exploring the Network

    1.1 Globally Connected
    1.2 LANs, WANs, and the Internet
    1.3 The Network as a Platform
    1.4 The Changing Network Environment

    Chapter 2:Configuring a Network Operating System
    2.1 IOS Bootcamp
    2.2 Getting Basic
    2.3 Address Schemes

    Chapter 3:Network Protocols and Communications
    3.1 Rules of Communication
    3.2 Network Protocols and Standards
    3.3 Moving Data in the Network

    A year is too long for something like ccna dude. They used to really take a long time to complete the course.
    If you do have prior knowlege you should find someplace where they complete the course in a shorter amount of time.
    I went to narahenpita to do ccna too btw.took a bloody year to complete the damn thing :rolleyes::rolleyes:

    CCNA Routing and Switching Academic - 300 hr
    CCNA Routing and Switching Professional - 60 hr
     
    ncdisa

    Well-known member
  • Jan 16, 2009
    504
    49
    48
    chilaw
    umba me field ekata aluthnam mula idalama yaman. naththam ubata idea ekak tiyenawanam tutorial balala oya tika goda daganna puluwan.
     
    Last edited: