1. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    මචං මෝඩයෙක්ට යුද්ධයක් ඉවර කරන්න බැ.....මුලින්ම ඒක තේරුම් ගනින්. විශේෂයේන ලංකාව මුහුණ දීපු අභියෝග එක්ක බලද්දි එසේ මෙසේ කෙනෙකුට ඒක කරන්න බැ. මහින්ද කළා....ඒක පිළිගනින්. මෝඩයෙක්ට ඒක කරන්න බැ...... නැ බං සුද්දට දෙකට නැමෙනවා කියන්නෙ මේකට 1. සුද්දට ඕන විදිහට තමන්ගේ හමුදාවට තමන්ම අපහාස කරන එක 2...
  2. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ඉතින් නොකියා ඉඳින්කෝ...මොකෝ මම උඹව මෙතෙන්ට ඇදගෙන එනවායැ....:D:D
  3. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    යුතුකම් ඉටු කිරිල්ලක් නෙමෙයි බං...........රටක් දෙන්න ඕන කරන්න පුළුවන් කෙනෙක්ට...මහින්ද ගොඩාක් අභියෝග ජය අරන් පෙන්නපු මිනිහෙක්..... යහපාලනය වගේ සුද්දට කොටියට දෙකට නැවෙන රටේ වෙන දේ හෝ රටට අවශ්‍ය මොනාද කියලා නොදන්න මෝඩ පාලනයකින් ලංකාවට ලොකු විනාශයක් වුණා......ඒක නැවැත්විය යුතුයි.
  4. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    මොකෝ කියන්නේ රනිල් ගේ සටන් විරාමය ගැන තව දාන්න ද? continue කරන්න ද?
  5. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    සර්ව සම්පූර්ණ නායකයෝ කොහෙවත් නැ........තමන්ට ලැබුණු රට තමන්ගේ පාලන කාලය තුල යහපත් තත්ත්වයකට ගේන්න පුළුවන්කම තමයි නායකත්වය කියන්නේ........ඒ අතින් මහින්ද වැඩ පෙන්නලා
  6. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    රනිල් ගේ සටන් විරාමය ගැන..........රනිල් රටට කළ දේ ගැන දැනගන්න http://www.elakiri.com/forum/showthread.php?t=1825273&page=66
  7. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    මේ බලහන් බං https://www.rt.com/news/367436-us-promoting-democracy-kerry/ The report didn’t specify the projects funded by the agency abroad, but Secretary of State John Kerry wrote in the preface that “we have supported important democratic gains in Sri Lanka, Nigeria, and Burma.”
  8. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    මොක්කද මචං මෙතන renew කරනවා කියන එකෙන් අදහස් වෙන්නේ? මහින්ද අළුතින් ගිවිසුමක් අත්සන් කළාද? දෙවැන්න ඔය කාලේ ඉස්සර ජවිපෙ හිටියේ මහින්ද එක්ක නේද? උඹ දැන් ජවිපෙ නේ...එතකොට ඒ කාලේ ජවිපෙ මහින්ද එක්ක හිටියා නම්..එදා මහින්ද කළ වැඩ උඹ අද නිකම් විවේචනය කරන්නේ ඇයි?
  9. saradiel1

    මහින්ද 2005 දි රට ගන්න කොට

    මහින්ද 2005 දි රට ගන්න කොට 1. උතුරු නැගෙනහිර කොටි ශක්තිමත් ව ප්‍රබල තැනකට ඇවිත් හිටියා..ත්‍රි මලේ වරාය වට කරගෙන රජයේ පාලන පෙදෙස් වල කොටි කඳවුරු 2. සටන් විරාමය පාවිච්චි කරලා කොටි හිතවාදීන් උතුරු නැගෙනහිරට යවලා විශාල මහජන කැළඹීම් කරන්න වාතාවරණය හදලා තිබ්බේ. අරාබියේ සිදුකරනවා වගේ විශාල උද්ඝෝෂණ...
  10. saradiel1

    ජවිපෙ කියන්නේ දැන් එන් ජි ඔ ද?

    නිකම් පින්තුර ඇලවීම හා බොරු අදාළ නැති දේවල් ඔහේ කියාගෙන යනවා ඇරෙන්න ජෙප්පන් එකකට වත් පිළීතුරු දී නැනේද?
  11. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    නැහැ....රනිල් ගේ සිවිල් අයිතිය ඉවත් කරන්න කියලා තීන්දු කළා.......... බැඳුම්කර කොමිසමේ රනිල්ගේ පත්වීම වෙච්ච මහේන්ද්‍රන් වැරදිකරු බව තීන්දු වෙලා ඉවරයි.....මහේන්ද්‍රන් කිව්වා එයා වැඩ කළේ රනිල් කිව්ව විදිහයට කියලා.........
  12. saradiel1

    රනිල් ගේ සටන් විරාමය

    ත්‍රෙඩ් එක නැවත මුල සිට කියවන්න
  13. saradiel1

    සිරිසේනගෙ තවත් ජාතියන්තර ජයග්‍රහණයක්..

    පිස්සුද බං? මුන් ආවදා ඉඳන් ඕන එකෙක්ට සල්ලි දාන්න පුළුව්න කියලා කළු සල්ලි සුදු කරන්න පුළුවන් කියලා කිව්වානේ......... අනික අපේ මුදල් ඇමති ත් මනී ලෝන්ඩරින් වලට අහු වේචච කෙනෙක් නේ....ඉතිං ලංකාව බ්ලැක් ලිස්ට් නොවී තියෙයි ඇ :D:D:D
  14. saradiel1

    මේ ඒ රනිල් මද?

    මහින්ද රනිල් වගේ වැඩක් කරලා තියේ නම් මම දාන්නම් බං....තාම හම්බෙලා නැ...උඹට හම්බුණොත් දාපන්කෝ
  15. saradiel1

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    ජෙප්පන්ට ඡන්දෙ දේනන කලින්..............ජෙප්පෝ ගැන සෝමවංශ ගේ කතාවෙන්ම දැනගමු...... https://m.facebook.com/story.php?story_fbid=1440713219589935&id=1440448579616399&_rdr
  16. saradiel1

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    මෙතන සෝෂල් ඩිමොක්‍රටික් එකක් නැ.........මෙතන තියෙන්නේ නිර්මාල් රංජිත්ලා මෙච්චර දවසක් සහාය දුන්න බෙදුම්වාදය පිනවීමේ වැඩපිළිවෙලට සහාය දීම
  17. saradiel1

    ජවිපෙ කරන දේශපාලනය මොකක්ද බං?

    සමබනධන්ට විපක්ෂ නායක කම දුන්නෙත්, ජාතික රජය හැදුවෙත් බෙදුම්වාදී ව්‍යවස්ථාව ගේන්න හා ඒක සම්මත කරන්න ඒ වැඩ පිළිවෙලට ජවිපෙත් සහාය දුන්නා.......

    No contents