ජවිපෙ කොහොමද අහනවා, රනිල් ගේ රට බෙදීමේ වැඩ පිළිවෙලට සහාය දෙන්නේ....ජවිපෙ චූටි බබලාගේ දැන ගැනීම පිණිස............
ජාතික රජයක් ගෙනල්ලා මහ පක්ෂ දෙක එකතු කළේම අළුත් ව්‍යවස්ථාව ගේන්න.....මොකද එතකොට මෛත්‍රී කෙලින්ම නිදහස් පක්ෂයේ පාලනය අතට ගත්තාම, රනිල් ගේ එජාපයත් එක්ක එකතු වෙලා.....කෙලින්ම ගින්නක්...