මෛත්‍රී + රනිල් + දෙමළ සන්ධාන+ ජවිපෙ කියන සෙට් එකම ආවේ රට බෙදන වැඩ පිළිවෙල කරගෙන යන්න....ජාතික රජය කියන්නේ ඒකේ පළවෙනි පියවක්..........
ඒකයි සෙට් එකම සපෝට් වුණේ ඒකට................
හැබැයි සැලසුම හරියටම වැඩ කළේ නැ...මහින්ද මුන් හිතුවාට වඩා කපටියි, රනිල් මෛත්‍රී හිතුවට වඩා මෝඩයි...