1. xVOLDYx

    සුළුතරයෙන් රටක් සංවර්ධනය කරන අයුරු

    කලින් passport පෝලිම තිබුණේ මිනිස්සුන්ට රට එපාවෙලා රටින් යන්න හදපු හින්දා දැන් passport පෝලිම තියෙන්නෙ කුහක බයියෝ ටොයියෝ අලුත් ආණ්ඩුව වට්ටලා රටට කෙලවන්න ඕනිකමට බොරුවට passport අරගෙන ඒවයින් රටකජු ගොටු හදන හින්දා 🤷‍♂️
  2. xVOLDYx

    No display graphic card???

    මං fb දැක්කා ඕවා repair කරන දෙන්නෙක්, reviews හොඳයි වගේ RANATECH https://www.facebook.com/groups/297430294646761/ මෙයාගෙ graphic card එක අනුව repair cost එක ආසන්නව දාලා තියෙනවා. KITSOL https://www.facebook.com/groups/1981372918639052/ මෙයාගෙ ගණන් නම් දන්නෙ නෑ
  3. xVOLDYx

    Chathuranga Abeysinghe ලාමක කුහක ජෙප්පට හරියට තරහ ගිහින්

    ඔව්, කිව්ව විදියට ගෙයක් ගෙයක් ගානෙ ආවෙ නෑනෙ IMF කියන පදේටම නටන්න අනුර සහෝදරයා තීරණය කරපු හින්දා හැමෝම සතුටින් 🤭
  4. xVOLDYx

    🙏 වැඩිහිටියෙක් ලෙස දුකින් මිදීමේ මග 🙏

    මිනිස්සු කියන ජාතිය ලෝකෙන් වඳවෙලා යන්න ඕනි කියලා හිතනවා නම් උත්තරේ ඕක තමයි. එහෙම වැඩියි කියන්නෙ මොනවාට සාපේක්ෂවද? ඔන්න ඕක තමයි media වලින් අපේ ඔලුවට දාලා තියෙන්නෙ. මාත් ගොඩක් කාලයක් හිතාගෙන හිටියෙ ඔහොම තමයි. අපි ඉන්නෙ population density එක වැඩි රටක, එතකොට හිතෙනවා මිනිස්සු වැඩියි කියලා. දුප්පත්...
  5. xVOLDYx

    🙏 වැඩිහිටියෙක් ලෙස දුකින් මිදීමේ මග 🙏

    Don't have kids - වෙන කිසිම සාධාරණ හේතුවක් නැතුව තමන්ගෙ නිදහස නැතිවෙනවා කියලා විතරක් ළමයි හදන එක කරදරයක් / ප්‍රශ්නයක් වගේ හිතෙනවා නම් එක්කො media වලින් brainwash කරගෙන, එහෙම නැත්නම් ඕනවට වඩා ආත්මාර්ථකාමී කෙනෙක්. තමන්ගෙ ජීවිතේ අන්තිම කාලේ වතුර උගුරක් පොවන්න / පරම්පරාවෙ නම ගෙනියන්න / ජාතිය, ආගම...
  6. xVOLDYx

    AliExpress vs free goods

    🤫
  7. xVOLDYx

    AliExpress vs free goods

    අහුවෙන සම්භාවිතාව අඩු විදියට කරන්න නම් විදි තියෙනවා, ඒත් මහින්ද හොරා රනිල් හොරා කිය කිය අපිත් හොරකම් කරන්න ඕනි නෑනෙ 🤷‍♂️
  8. xVOLDYx

    ජනපති රට සමුළු දෙකකට නොයයි..BRICS සමුළුවටත් වෙන කෙනෙක්..

    ජනාධිපති වුණයින් පස්සෙම අනුර රටින් පිටට ගියෙ නෑ නේද :unsure: මං හිතන්නෙ දැන් ආණ්ඩුවෙ ඉන්නෙ 3 හින්දා ‍ජනාධිපති රටින් යන එක අවධානමක්, ඒ හින්දා වෙන්න ඕනි ඕවට නොයා ඉන්නෙ.
  9. xVOLDYx

    ගොටුදරලා සහ පැන පැන පන්දම අල්ලන වන්දිභට්ටයෝ

    රනිල්ට, රාජපක්ෂට, සජිත්ට කඩේ යන අයව විතරක් පෙනිලා අනුරට කඩේ යන අයව විතරක් පේන්නෙ නැත්නම් :unsure: වේදනාව පැරදුන අයටයි රැවටුණ අයටයි ඇත්ත දැක්කාම රිදෙන අයටයි පොදු දෙයක් බහුතරයක් මිනිස්සු කාටහරි කඩේ යන්නෙ සල්ලි, වරප්‍රසාද වගේ වාසියකට තමන් හරියි, දිනුම්, බුද්ධිමත් කියලා පෙන්නන්න. තව පිරිසක් කාව...
  10. xVOLDYx

    පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු හෙළි කරන විශේෂ මාධ්‍ය හමුව🔴

    ටෙලි නාට්‍ය වගේ නෙවෙයිනෙ වේදිකා නාට්‍ය, තාක්ෂණික දෝෂ 🤷‍♂️
  11. xVOLDYx

    Trump in McD

    ට්‍රම්පච්චිත් ජනේලෙන් :LOL:
  12. xVOLDYx

    සුපිරියි ගොටා

    ජීවිතේ පළවෙනිපාරට රටේ ජනාධිපතිකම දිනලාත් original ජෙප්පොන්ගෙ ලොකු සද්දයක් නෑ. බැලින්නම් දැන් සද්දෙ තියෙන්නෙ 2019 දි අනුරට වඩා ගෝටා සුපිරියි කියලා චූන් වුන බොයිලර් ජෙප්පොන්ගෙනෙ 🤭 මෙහෙම පොඩි දේටත් තෙත්කරගන්න එවුන් ලක්ෂ 30 ක් විතර එක්ක අනුර අවු 5ක් රට කරගෙන ගියොත් සම්මානයක් දෙන්න ඕනි
  13. xVOLDYx

    Kamala Mocks "Jesus Is Lord" Shout at Rally

    පිස්සු කෙල්ල 🤡
  14. xVOLDYx

    Rat King දැකලා තියෙනවද?

    ඔහොම නැටි ගැටගැහෙනවා කියලා හිතන්නත් අමාරුයි. මගේ අතින් ගෙදරට ආපු එකෙක්ගෙ නැට්ටෙ කෙලවර කැඩුණා යන්තම් අල්ලලාත්. සමහරවිට rat, mouse වෙනස් හින්දා වෙන්න ඇති :unsure: හැබැයි නැට්ට සම්පූර්ණෙන් කැඩුනොත් උන් ඉක්මනට මැරෙණවාලු උන්ගෙ ඇඟේ රස්නෙ වැඩිපුරම පාලනය කරන්නෙ ඒකෙන්ලු ------ Post added on 1729359805
  15. xVOLDYx

    මා ජනාධිපති වී ආර්ථිකය ස්ථාවර කලා..- ජනපති

    මා ඉන්ද්‍රජාලිකයෙකු නොවේ කියලා තියෙන්නෙ බොරුවටනෙ නිහතමානීකමට 🥺 සීයාට මාස 24ක් ගිහිනුත් ස්ථාවර කරගන්න බැරිවුණ ආර්ථිකේ සහෝදරයා මාසයක් යන්නත් කලින් ස්ථාවර කරලා ❤️
  16. xVOLDYx

    හරියට උගන්නන එක හැරුනම අනික් හැමදේම ඉස්කෝලවල කරනවා

    මේක දවසගාණෙ කරන එකක්ද නැත්නම් මාසෙකට සැරයක් වගේ කරන දෙයක්ද? :unsure: විනයක් ඇතුව ඉස්කෝලෙ එන එක හැරුනම අනික් හැමදේම කරන ළමයි ඉන්නකොටත් ඔහොම දේවල් වෙන්න පුලුවන් ප්‍රශ්නෙ සරලයි වගේ පෙනුනාට උත්තර එච්චර සරල නෑ පුද්ගලිකව මං කැමති නෑ uniform එකක්වත් අඳින්න කියලා ළමයින්ට බලපෑම් කරනවාට. ඉස්කෝලවල වෙන...
  17. xVOLDYx

    Graphic Card Help

  18. xVOLDYx

    අද සෙට් වෙලා අද ගහපු උන් ඉන්නවද?

    එක මලින් සුව නොලත් බඹරා අන් මලේ සුව සොයයි පියඹා මන විලක තතු නොදුටු ඉඳුරා විල් තෙරක් දකිනේය කවදා?

    No contents