1. xVOLDYx

    Anurata help karamu

    එහෙම පිස්සු කියලා අපහස කරන්න එපා, ඒ අය තමන් ඉපදුන රට වෙනුවෙන් ඕනි කැපකිරීමක් කරනවා. කලින් උන්ඩියල් වගේ පාවිච්චි කරේ හොරුන්ගෙ අතට සල්ලි යන එක නවත්තන්න. දැන් එහෙම නෑ
  2. xVOLDYx

    Anurata help karamu

    හොරු ඉන්නකොට සල්ලි එවන්න බෑ කිව්ව රට විරුවෝ දැන් වැඩිපුර $500 ගාණෙ එවනවා. ඒ හින්දා කවුරුත් කලබල වෙන්න ඕනි නෑ
  3. xVOLDYx

    Pawning

    මහජන බැංකුවෙ නම් යන්න ඕනි. ගිහින් පැය 2,3ක් පෝලිමේ ඉන්නත් ඕනි. පෝලිමේ ටිකක් ඉන්නකොට security එකේ කෙනා තව පෝලිමක් හදනවා සල්ලි ගන්න එන අයට, කලින් sms එකක් යවලා වෙලාවල් ගත්ත අය ආවම ඒ අයට වෙනම පෝලිමක් හදලා වෙලාව එනකන් ඉන්නවා. Counter එකේ ඉන්නෙත් දෙන්නයි. රස්තියාදුව උපරිමයි. අපේ ගෙවල්වල මිනිස්සු...
  4. xVOLDYx

    සජියව හීනෙන් දැක්‌කා සිංහලු

    ඔය දැකලා තියෙන්නෙ පෙරනිමිත්තක්. දැන් සජිත් ගැන හිතේ පැහැදීමක් ඇතිවෙලා තියෙන්නෙ, තව අවුරුදු 5ක් යද්දි ඔය පැහැදීම දලු දාලා මෝරලා හදවත ඇතුලෙන් මතුවෙනවා
  5. xVOLDYx

    මොකද්ද poke ( facebook) කරන එකේ තේරුම?

    කොනිත්තනවා. ඕක තියෙන්න ඇත්තෙ chat නොකර comment නොකර friend list එකේ අය එක්ක තමන්ට අවධානය ගන්න කරන්න දෙයක් විදියට. ඒ කාලේ නම් සමහර කොල්ලො friend list වලට add කරගත්ත කෙල්ලොන්ව poke කරලා poke back කරොත් chat කරලා ගොඩදාගත්තා. දැන් නම් ප්‍රයෝජනයක් නෑ වගේ
  6. xVOLDYx

    අලුතින් එක games ගහන්න හොද Graphic card එකක්

    හොඳ PC එකක් තියෙද්දි ඒකට graphic card එකක් ගන්නවා වෙනුවට PS5 ගන්න එක අපරාදෙ කියලා මං නම් හිතන්නෙ. PS5 කියන්නෙ ආසන්නව RTX 3060 වගේ performance තියෙන්නෙ, එතකොට RTX 3060 brand new එකක් රු 120,000 වගේ ගන්න එක ලාබයිනෙ
  7. xVOLDYx

    අලුතින් එක games ගහන්න හොද Graphic card එකක්

    හදිස්සියක් නැත්නම් RTX 5000 series එක release වෙනකන් ඉන්න එක හොඳයි. එතකොට 4000, 3000 se‍ries වල ගණන් අඩුවෙයි ටිකක් Gaming විතරක් නම් Ray tracing, DLSS ඕනි නැත්නම් AMD එකකට යන එක ලාබ වෙයි. Nvidia නම් ඔය ගාණට ගන්න තියෙන brand new ඔක්කොම 8GB VRAM (RTX 3060 12GB තිබුණට gaming performance මදි). දැනට...
  8. xVOLDYx

    මී ප්‍රශ්නයක්

    කොස් ඇට මීයා කියලා අපේ ගෙවල්වල ඉස්සර පොඩි එකෙක් හිටියා, ඔය නම් ගෙවල්වල මිනිස්සු දාගත්ත ඒවා වෙන්නත් ඇති. ඔය ඌරු මීයා කියන එකාගෙ ඉංග්‍රීසි නම මොකද්ද? Rat , mouse කියලා වර්ග 2ක් තිබුණාට එතනින් එහාට විස්තර හොයාගන්න බැරිවුණා :unsure:
  9. xVOLDYx

    2005 මහින්ද ජනාධිපති නොවී රනිල් ජනාධිපති උනා නම් ... What if 👇

    2002 සටන් විරාමය part 2 වෙනවා. යුද්ධෙට වියදම් වුණ සල්ලි වෙනුවට උතුර සංවර්ධනයට සල්ලි යවනවා, ඒවයින් බාගයක් LTTE එක අරන් උන් තව ශක්තිමත් වෙනවා. හමුදාවට කරබාගෙන ඉන්න වෙනවා. ඔය අතරෙ LTTE එක කල්ලි දෙකකට කැඩිලා උන් උන් මරාගන්න ඉඩ තියෙනවා. සමහරවිට රනිල්ටත් බෝම්බෙකින් මැරෙන්න වෙනවා. මැරුනෙ නැතත් රනිල්...
  10. xVOLDYx

    රනිල්ගෙ දේශගුණික විශ්වවිද්‍යාලය

    මං හිතන්නෙ රනිල් බැලුවෙ වෙලාවෙ හැටියට ගාණක් කඩාගන්න පුලුවන් project එකක් ලංකාවට ගන්න. Climate change කියන්නෙ ලිබරල් සුද්දො ගණන් බලන්නෙ නැතුව රැල්ලට සල්ලි විසිකරන එක දෙයක්නෙ. ඕක කරගන්න පුලුවන් වුණා නම් ඒ රටවල්වල අවදානෙ ටිකක් ලංකාව පැත්තට අරන් පොඩි පොඩි ආර්ථික වාසි වෙන්න තිබුණා. හැබැයි ඊට වඩා ලොකු...
  11. xVOLDYx

    ඇයි බන් එකපාරම මෙහෙම උනේ

    If we let the blood from your arms and legs rush back to your heart too quickly, your heart could fail. - Laura (The Day After Tomorrow)
  12. xVOLDYx

    මහනුවර නාය යෑමකින් තරුණයින් දෙදෙනෙක්ගෙ ජීවිත බේරෙන හැටි!

    මහනුවර කඳුවල මිනිස්සු ළඟ ළඟ ගෙවල් හදලා තියෙන හැටි දැක්කාම බය හිතෙනවා මට නම්. කොච්චර ලස්සන වුණත් වහින කාලෙක රෑ ඒ වගේ ගෙදරක නිදාගන්නෙ කොහොමද කියලා හිතෙනවා
  13. xVOLDYx

    [රතු බෝල] ගහන එක නැවැත්තුවා. ඔය ලමයි දැන් ගිහින් නිදාගන්න.

    නෑ. Chrome එකෙන් බලද්දි crash වෙනවා, Firefox එකේ බලන්න පුලුවන්.
  14. xVOLDYx

    🇱🇰 2009 ප්‍රභාකරන් මැරුණා ආරංචිය එද්දි උඹ කොහෙද ඉඳියෙ ? බෙදාගන්න ඒ මොහොත කිරියන් සමග 👇

    යුද්ධෙ අන්තිම කාලේ උතුරේ සරණාගත කඳවුරුවල ළමයි ටිකක් කොළඹ එක්කන් ආවා රජයෙ වුවමනාවට. ඒ ආපු ළමයිව Hilton එකට අරලියගහ මන්දිරේට වගේ රටේ අනිත් ළමයින්ට යන්න බැරි ගොඩක් තැන්වලට එක්කන් ගිහින් තෑගි දීලා කන්න බොන්න දීලා හොඳට සැලකුවා. සතියක් දෙකක් විතර ඉන්න ඇති, ඒ කාලෙ නැවතුනෙ කොළඹ ඉස්කෝල එකක හරි දෙකක...
  15. xVOLDYx

    Tsunami: Race Against Time | National Geographic

    මාත් trailer එකේ ලංකාව තියෙනවා දැකලා share කරේ, ඒත් මේ episode එකේ නෑ. ඊළඟ එකේ ඇති. මේකේ පෙන්නන්නෙ earthquake එකේ ඉඳන් මුලින්ම රටවල්වලට සුනාමි ආපු විදිය
  16. xVOLDYx

    අාසම චොක්ලට් ඵක cadbury dairy milk ද?❤️🍫

    Dairy milk නම් වැඩිය ආස නෑ dark තමයි කැමති. UK වලයි US වල ඒවයි ingredients වෙනස් කියලා තියෙනවා දැක්ක post එකක.
  17. xVOLDYx

    Tsunami: Race Against Time | National Geographic

    https://we.tl/t-WRhBRRv26I මේකේ තව episodes එයි ඉස්සරහා දවස්වලට ------ Post added on 1732560429
  18. xVOLDYx

    ebay course එක කරන්න මෙයාලා හොඳයිද ?

    ඔය වගේ දේවල් තමන්ට තනියෙන් web search කරලා youtube වගේ බලලා ඉගෙන ගන්න බැරි නම් course කරා කියලා සාර්ථක වෙන්න අමාරුයි. Course කරන අය තමන් ebay sell කරලා කෝටිපතියෙක් වෙලා පාඩුවෙ ඉන්නෙ නැතුව රු 5000 ට ඔයාට කියාදීලා ඔයාව කෝටිපතියෙක් කරන්න හදන්නෙ ඔයාට තියෙන ආදරේටද නැත්නම් ebay sell කරනවාට වඩා ebay...

    No contents