ළඟක් වෙනකන් ට්‍රම්පච්චි ඉස්සරහින් හිටියෙ. ඒත් ට්‍රම්පච්චියි එයාගේ ගෝලබාලයොයි media ඉස්සරහා කට වරද්දගත්තා ළඟ ළඟම. ඒවා media වලින් highlight කරලා පෙන්නන හින්දා පාවෙන ඡන්ද කමලාක්කාට වැඩිපුර එකතුවෙයි.
ID නැතුව ඡන්දෙ දාන්න පුලුවන්, 90% විතර media, actors ලා singers ලා influencers ලා millionaire...