ඇත්තටම මේවා කියවද්දී උඹලට මොනවද හිතෙන්නේ මචන්ලා ...... මේ රොබෙර්ට් මහත්තය තමන්ගේ පොතේ මෙච්චර ලස්සනට වර්ණනා කරලා තියෙන්නේ අපේ ජාතියේ , අපේ රටේ , සාරය නේ බන් .... එත් කෝ දැන් මෙව්වා .......... ලොවෙත් නැනේ බන් ...... මේ කියල තියෙන්නේ රොබර්ට් මහත්තය ඇහෙන් දෙකපු ශාක්ෂි නේ බන් ..... දුකයි නේද...