දෙවැනිද මගේ ආදරේ unofficial music video !!!

ENEMY

Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    දෙවැනිද මගේ ආදරේ unofficial music video !!!

    මචන්ලා ... .. මම ගොඩක්ම ආස සෝන්ග් එකක් තමයි DADDY බෑන්ඩ් එකේ "දෙවැනිද මගේ ආදරේ " සෝන්ග් එක .ඒක පට්ටයි මචන් :yes: ..... උඹල අහල ඇති ... අහපු නැති අයත් තවම ඉන්නවා .මේකේ melody එක , lyrics ඔක්කොම හදවතේ බෙන්ගාල බොක්කටම වදිනවා :(:( ... එකේ රහ දන්නේ මේ experience එක තියෙන අය තමා ඉතින් . කොහොම උනත් මේ සෝන්ග් එකට තවම "official video" එකක් release කරලා නැහැ ..... මට කලෙක ඉඳන් පොඩි ආසාවක් තිබ්බ මේ සෝන්ග් එකට මෙන්න වගේ පොඩි පොඩි items ටිකක් එකතු කරලා බැලුවොත් මොන වගේ feeling එකක් එයිද කියල .ඉතින් මම පොඩියට video එකක් හැදුව .පස්සේ මට හිතුන ඉතින් වැඩේ නරකමත් නෑ කියල ..... සමහර වෙලාවට උඹලට හිතෙයි බන් "මොන මගුලක්ද මේ " කියල ... pls මචන්ලා උඹල මේක බලල රස වින්දද කියල විතරක් කියපන් ඒ ඇති .මේක සිරාවටම මට හොඳටම ගැලපෙන සෝන්ග් එකක් ..... බලපල්ලකො උඹලටත් එහෙමද කියල ..... ***** විශේෂ ස්තුතිය "daddy band" එකට මේ වගේ ලස්සන සෝන්ග් එකක් කරාට

    ****************************
     
    Last edited:

    slash4u

    Well-known member
  • Feb 28, 2011
    1,637
    550
    113
    Here on earth..
    Mama kalin ahala tibune nam nehe..
    Maxxa sinduwak..
    Machan uba hari, exp. tiyena ayata thama eaka bokkatam wedenne..
    Nice creation bro!

    :yes::yes::yes::yes::yes:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo
    superb machan oka tiyenne Arabiya kiyala lagadi release karapu album eke marama lassana sng ekak... one of ma fav one machan... menna mekat ahala balanna uba kamati wei.. rep dila mama ubata

     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    superb machan oka tiyenne Arabiya kiyala lagadi release karapu album eke marama lassana sng ekak... one of ma fav one machan... menna mekat ahala balanna uba kamati wei.. rep dila mama ubata


    :yes::yes: thnx machooo ...... ekath lassanayi ... umba ahuwada "bolanda nisa" song eka e album ekema ? ... ekath pissu kora ban :love::love:
     

    virajintel

    Member
    May 9, 2008
    2,286
    242
    0
    colombo


    ow machan mekath arabiya album ekema sng ekak godak lassanai ban me sngs tika Dewanida mage adare kiyana sng eka mara widihata matath danenawa ban.. e melody ekat sihima na.. bokka tama wadinawa..mokada matath e addakima tiyanawa..no more words! mekath ahala balapan..

     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    දෙවෙනිද මගේ ආදරේ ඔබට
    නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
    වෙනසක් මට දෑනෙනවා
    ඔබ මා මග හරිනවා
    එකෙකුට නෑති ආදරේ මොකට....

    ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
    මා වෙනුවෙන් ඔබ ඈතිදෝ සෑකයක්

    දෙවෙනිද මගේ ආදරේ ඔබට
    නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
    වෙනසක් මට දෑනෙනවා
    ඔබ මා මග හරිනවා
    එකෙකුට නෑති ආදරේ මොකට....

    නොකරමි මම ඔබේ නමට අවනඩු
    සුබවේ ඔබේ දිවිකඩනෙමි මෙතුමන්

    දෙවෙනිද මගේ ආදරේ ඔබට
    නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
    වෙනසක් මට දෑනෙනවා
    ඔබ මා මග හරිනවා
    එකෙකුට නෑති ආදරේ මොකට....

     
    • Like
    Reactions: ncpasan

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy


    ow machan mekath arabiya album ekema sng ekak godak lassanai ban me sngs tika Dewanida mage adare kiyana sng eka mara widihata matath danenawa ban.. e melody ekat sihima na.. bokka tama wadinawa..mokada matath e addakima tiyanawa..no more words! mekath ahala balapan..


    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes: thnx machan
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,973
    1,162
    113
    Kandy
    දෙවෙනිද මගේ ආදරේ ඔබට
    නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
    වෙනසක් මට දෑනෙනවා
    ඔබ මා මග හරිනවා
    එකෙකුට නෑති ආදරේ මොකට....

    ඔබ වෙනුවෙන් මා සිටියා මෙතුවක්
    මා වෙනුවෙන් ඔබ ඈතිදෝ සෑකයක්

    දෙවෙනිද මගේ ආදරේ ඔබට
    නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
    වෙනසක් මට දෑනෙනවා
    ඔබ මා මග හරිනවා
    එකෙකුට නෑති ආදරේ මොකට....

    නොකරමි මම ඔබේ නමට අවනඩු
    සුබවේ ඔබේ දිවිකඩනෙමි මෙතුමන්

    දෙවෙනිද මගේ ආදරේ ඔබට
    නෑතුවද දෑන් ඔබෙ පෙම මෙමට...
    වෙනසක් මට දෑනෙනවා
    ඔබ මා මග හරිනවා
    එකෙකුට නෑති ආදරේ මොකට....


    :love::love::love::love:thnx machoooo
     

    ncpasan

    Well-known member
  • Mar 25, 2010
    14,351
    2,826
    113
    Battaramulla
    සුපිරි වැඩක් මචෝ.......:yes: :yes:
    අද වෙනකන් මම ඔය සින්දුව අහල තිබ්බෙත් නෑ......
    rep +3