අයර්ලන්ත සංහාරය ගැන බ්‍රිතාන්‍ය සෙබලු වම
1972 - 73 කාලය තුළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් ප‍්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන් තමන් අතින් ඝාතනය වු බවත්, බි‍්‍රතාන්‍ය හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ලෙස පැවති අයි.ආර්.ඒ කණ්ඩායමට අනුබද්ධව සේවය කළ සෙබළුන්ද මෙම ඝාතනවලට සම්බන්ධව සිටි බවත් එම යුගයේ...