මත්ද්‍රව්‍ය චෝදනාවකට වරදකරු වී එල්ලා මරාදැමූ ඉරාන ජාතිකයකුට මෘත ශරීරාගාරයේදී පණඒමේ සිද්ධියක් අනාවරණය වේ.
37 හැවිරිදි අලිරේසා නැමැති මෙම ඉරාන ජාතිකයා පසුගිය බදාදා බෝරෝඩ් සිරගෙදරදී එල්ලා මරාදමා ඇත.
විනාඩි 12 කට පසු ඔහු මියගිය බවට වෛද්‍යවරුන් සහතික කළහ.
එහෙත් ඔහුගේ සිරුර භාරගැනීමට මෘත...