අයර්ලන්ත සංහාරය ගැන බ්‍රිතාන්‍ය සෙබලු වම
1972 - 73 කාලය තුළ උතුරු අයර්ලන්තයේ බෙල්ෆාස්ට් ප්‍රදේශයේ නිරායුධ සිවිල් වැසියන් තමන් අතින් ඝාතනය වු බවත්, බි්රතාන්ය හමුදාවේ විශේෂ මෙහෙයුම් ඒකකයක් ලෙස පැවති අයි.ආර්.ඒ කණ්ඩායමට අනුබද්ධව සේවය කළ සෙබළුන්ද මෙම ඝාතනවලට සම්බන්ධව සිටි බවත් එම යුගයේ හමුදා සේවයේ යෙදී සිටි පිරිසක් නොබෝදා පාපොච්චාරණය කර තිබේ.බී බී සී පැනොරාමා වැඩසටහන තුළින් මේබව අනාවරණය විය. අයර්ලන්ත යුද සමයේ ඝාතනය වු පුද්ගලයින්ගේ සංඛ්‍යාව දසදහසකට අධික වන අතර අමානුෂීය ලෙස මානව හිමිකම් අල්ලංඝනය වූ බවද කියැවේ.

කැමර්න් මේක දන්නවද දන්නේ නෑ. හික්ස්