Help......Help!!!!

Maxxz

Active member
  • Sep 26, 2015
    208
    26
    28
    as.JPG

    Captureasd.JPG


    කමාන්ඩ් ප්‍රොම්ප්ට් එකෙන් පොඩි වැඩක් දානකොට පාටිශන්ටික පෙන්නනේ නැතුව ගියා.කොහොමද දැන් මේක හදාගන්නේ? :( :(

    මේ වීඩියෝ එකේ තියෙන දේ තමා කලේ :no:

    https://www.youtube.com/watch?v=gojkN9qebG4
     
    Last edited:

    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,634
    846
    113
    ●● මාරවිල ●●
    මචං
    ඔය විඩියො එකෙ ෆෝමැට් කරන්නෙ fat32 වලටනෙ.
    එත් උබේ එකේ පෙන්නන්නෙ ntfs කියල.

    උබ ඕක හරියට කලේ නැද්ද?
    පේන විදිහට ෆෝමැට් කරද්දී අවුල ගිහිල්ල වගේ
     

    Maxxz

    Active member
  • Sep 26, 2015
    208
    26
    28
    මචං
    ඔය විඩියො එකෙ ෆෝමැට් කරන්නෙ fat32 වලටනෙ.
    එත් උබේ එකේ පෙන්නන්නෙ ntfs කියල.

    උබ ඕක හරියට කලේ නැද්ද?
    පේන විදිහට ෆෝමැට් කරද්දී අවුල ගිහිල්ල වගේ
    Drive Management එකේ ෆෝමැට් වෙලා කියල පෙන්නන්නේ නෑනේ,වීඩීයෝ එකේ Clean කියන කමාන්ඩ් එක වෙනක්ම් කලා.කොහොමහරි හාඩ් එක ෆෝමැට් නොකර වැඩේ ගොඩ දාගන්න ඕන :no:
     

    Sataninhell

    Member
    Jul 14, 2012
    1,456
    177
    0
    format කරනන් එපා, ඒ drives right click කරලා , drive letters assign කරන්න.