1. P

    Windows 10 ISO help

    හරි ඒ කියන්නේ මචං genuine windows තියෙන එකකට ඕනි තරම් ISO file එක ඩව්න්ලෝඩ් කරලා windows reinstall කරන්න පුලුවං. Activation key එක නැති එකකට එහම කරන්න Activation key එකක් හොයා ගන්න ඕනි කියලද?
  2. P

    Windows 10 ISO help

    මගේ lap එකේ genuine windows activate කරලා තිබ්බේ. lap එකේ issue එකක් ඇවිත් login screen එකෙන් පස්සේ on උනේ නෑ. ඊට පස්සේ microsoft ලගේ community එකෙන් ඇහුවම එයාලා කිව්වෙ ISO file එක download කරලා windows reinstall කරන්න කියලා. කලිං active කරපු windows තියෙන නිසා digital entitlement එකක් microsoft...
  3. P

    Windows 10 ISO help

    Microsoft site එකෙන් windows ISO file download කරලා genuine windows freely install කරන්න පුලුවංනේ? එහෙම තියෙද්දි crack කරපු windows සමහර අය use කරන්නේ ඇයි? මට මේ windows iso and cracked windows use කරන එක clear නෑ. පැහැදිලි කරන්න පුලුවංද දන්න කෙනෙක්ට?
  4. P

    Pitipana to Malabe

    පිටිපන ඉඳං මාලබේට bus එකෙන් යනවනම් යන්න ලඟම කොහමද? Train එකෙන් යනවනම් යන්න පුලුවංද?
  5. P

    Wifi User Block

    Device eka iphone 7 ekak. eawa dn samanyen paranaine. eawageth oy option eka enawd?
  6. P

    Wifi User Block

    Dialog 4g router එකේ admin settings වලිං mac address filtering එකෙන් device එකක් block කරා. හැබැයි device එකේ network settings reset කරාම ආයේ router එකට connect වෙන්න පුලුවංනේ. Router එකට log වෙලා connected devices බලද්දි එතකොට පෙන්නන mac address එක කලිං block කරපු එකට වඩා වෙනස්. එහෙම වෙන්න...
  7. P

    Diploma content

    මේ diploma වල content හොඳයිද?
  8. P

    Email එක hacked!

    කරන්න පුලුවං දෙයක් තියෙනවාද බං?
  9. P

    Email එක hacked!

    ඔව් මචං. මටත් ඒක හිතාගන්න බෑ. මම ගොඩක් සැරේ අහලා බැලුවා. ඒත් වෙලා තියෙන්නේ එහෙම. link එක click කරාම තමා වෙලා තියෙන්නේ.
  10. P

    Email එක hacked!

    යාලුවෙක්ගේ email එකට mail එකක් ඇවිත් product එකක් story දාලා දෙනවද අහලා link එකක් එවලා. එයා ඒක ක්ලික් කරපු ගමං blank වෙලා email එකයි insta account එකයි දෙකම logout wela. FB එකට ප්‍රශ්නයක් නෑ. mail එකටයි insta account එකටයි දෙකටම access නෑ. recover කරන්නත් බෑ. mail addres එක දැන් change කරලත්...
  11. P

    Lap එක on කරන්න බෑ

    Hari giye nhne machn. wifi disconnect karala thama kare Mekath try kara. hari giye nhne bn. safe mode eka on wennh. lap eke password ekak dala thibba. ooka karama aaye load wela password eka gahana window ekata enne ------ Post added on 1660277820
  12. P

    Lap එක on කරන්න බෑ

    Lap එක fully reset කරා. ඊට පස්සේ on කරලා password enter කරාම මෙහෙම එනවා. මේක හදාගන්නේ කොහමද? youtube google එකේ තියෙන දේවල් ගොඩක් tryout කරා හරි ගියේ නෑ.
  13. P

    FD Rates වැඩිම Banks

    මේ දවස් වල FD Rates වැඩිම Banks මොනවද?
  14. P

    Passport Online Appointment

    අලුත් එකක් ගන්න process එකම තමා. Appointment එකක් දාලා අදාල දවසට documents ටික අරං යන්න. වැඩිපුර පරණ පාස්පෝට් එකයි application එකේ තියෙනව පරණ පාස්පෝට් එකේ number එක දාන්නයි. එච්චරයි වෙනස් වෙන්නේ
  15. P

    Lap එකේ අව්ලක්

    Fix කරන්න display මාරු කරන්න වෙයිද?
  16. P

    Lap එකේ අව්ලක්

    Lap එක shutdown කරත් backlight එක blink වෙවී තියෙනවා. එක සයිඩ් එකක විතරයි. හේතුව මොකක්ද?
  17. P

    Laptop Technecian

    මගේ ලැප් එක shutdown කරාම Display එකේ එක පැත්තක් off වෙන්නේ නැතුව ලාවට සුදු light ekak පත්තු වෙලා තියෙනවා. මේකට හේතුවක් දන්නවද? Bump ------ Post added on 1658915281
  18. P

    Passport Help

    AG office wala monday & wednesdays witharalune issue karanne. Mata aniddata appointment eka. heta poya nisa heta ganna widiyakuth nha.
  19. P

    Passport Help

    Passport එක හදද්දී birth certificate එකේ original එකේ valid කාලයක් check කරනවද මාස 6ක් කියලා? original මාස 6කට වඩා පරණ එකක් ගෙනියන්න බැරිද?
  20. P

    Dialog 4g router

    මෙහෙම වෙන්නේ ඇයි? සිග්නලුත් තියෙනවා ඩේටාත් තියෙනවා. දවසට සෑහෙන සැරයක් මේක වෙනවා

    No contents