1. P

    Looking for an internship

    IT field එකේ undergraduatesලට internship program තියෙන companies දන්න ඒවා කියං යන්නකෝ.
  2. P

    Whatsapp web

    4n eke whatsapp eken Try kara mach linked devices remove karalnm. hari giye nha. cam ekw awlk naha QR ekath clearly penawa. wena qr ehmath scan karana pluwn ------ Post added on 1689153547 Ow. ------ Post added on 1689153577
  3. P

    Whatsapp web

    Whatsapp web එකට login වෙද්දි QR එක scan කරාම no valid qr code detected කියලා එනවනේ. browse එකේ cache එකත් delete කරා. ඒත් වැඩ නෑ. browser එක විදියට use කරන්නේ edge. හදාගන්න විදියක් දන්නවද?
  4. P

    Youtube Revanced buffering

    Up
  5. P

    Youtube Revanced buffering

    Revanced එක වීඩියෝස් play වෙලා ටික වෙලාවකින් buffer වෙනවා. Internet issue එකකුත් නෑ. pc එකකින් youtube log උනාම වෙන්නෑ. revanced එකේදි විතරයි වෙන්නේ. හදාගන්න විදියක් දන්නවද?
  6. P

    Test final

    Ind vs aus world test final eka balanna link ekaka ndda?
  7. P

    නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි?

    නියපොතු රෑට කපන්න එපා කියන්නේ ඇයි? Scientific reason එකක් තියෙනවද?
  8. P

    අවුරුදු 10ට අඩු අයට drones

    අවුරුදු 10ට අඩු අයට ගන්න තියෙන හොඳ drone models මොනවද තියෙන්නේ? මෙහේ ගන්න තියෙන තැන් මොනවද?
  9. P

    DevOps Intern ලංකාවේ

    Jobs vacancynm thiyanw. DevOps/Site reliable Engineer wage names 2k 3k thiyanw. Company eka anuw eak wenas wenne. wadanm godak durata same
  10. P

    DevOps Intern ලංකාවේ

    ලංකාවේ companies DevOps intern position එකකට් apply කරන කෙනෙක්ගේ මොන වග්වෙ දේවල්ද බලාපොරොත්තු වෙන්නේ?
  11. Intel i5 11400 PC

    Intel i5 11400 PC

    Intel core i5 11400 Antec Atom v450 ASUS PRIME H510M-E Kingston Fury RGB 3200 8gb Addlink s20 sata 256gb Antec nx110 casing Remaining 1½ Nanotek warranty Mint condition
    LKR120,000.00
  12. P

    House/Anex Rent

    30K-50k Details? ------ Post added on 1682487679
  13. P

    House/Anex Rent

    බත්තරමුල්ල, පැලවත්ත, තලවතුගොඩ, රාජගිරිය, නුගේගොඩ අවට කාමර 2/3ක් සහිත නිවසක් හෝ ඇනක්ස් එකක් rent එකට තියෙනවද?
  14. P

    Looking for a House for rent in Nuwara eliya - 5 months

    House ekak thiyanawa.
  15. P

    Touchpad එක lap එකේ වැඩ නෑ.

    Lap එක format කරාට පස්සේ touchpad එක වැඩ නෑ. Lap එක acer Aspire E15-576G. Acer site එකෙනුයි 3rd party වලිනුයි drivers හැම එකක්ම් update කරා. touchpad එකට වෙනම එකක් හම්බුනේ නෑ. Device manager ගිහිං check කරාමත් touchpad එක පෙන්නනේ නෑ.
  16. P

    Windows ISO

    Windows 10 home single language එකේ ISO file එක download කර ගන්න link එකක් තියෙනවද?
  17. P

    Tiktok Stats

    ලංකාවේ ඇතුලේ Tiktok overview data ගන්න reference මුකුත් නැද්ද?
  18. P

    Youtube vanced

    Youtube vanced දැන් වැඩ කරන්නේ නැද්ද? vanced manager එක අරං install කරද්දි install වෙන්නෑ. දා ගන්න ක්‍රමයක් නැද්ද?
  19. P

    Cricket High Resolution 4ts

    Latest ricket high resolution 4ts ganna site monawd thiyenne?

    No contents