මගේ නෑදෑ වෙන අයියා කෙනෙකුට වකුගඩු බද්ධයක් කිරීමට අවශ්‍ය විය. එහිදී ඒ සදහ පල කරපු පෝස්ටුවක් දැක එක් පුද්ගලයකු වකුගඩු ලබාදීමට කැමති විය. ඔහු විසින් ඊට අදාල රිපෝට් ඔහුගෙන් වෙනත් අයකු මීට මාසයකට උඩදී ලබාගත් බවත් මේ වන විට ඔවුන් විසින් එය නොකරන බැවින් අප හට එය ලබා ගන්නා ලෙසත් ඊට අදාලව 10000ක මුදලක්...