-Parmanu-
Hi Elakiriyanzla!:love:
අදත් ඔයගොල්ලෝ එක්ක movie එකක් share කරගන්න හිතුනා:):yes:අද share කරගන්නේ ඔයගොල්ලොත් එක්ක හින්දි Movie එකක්:)Movie එක තමයි Parmanu:yes:මේකත් සැබෑ සිදුවීමක් ඇසුරින් නිර්මාණය කරපු එකක්:love:
Movie එක ගැන පොඩි සදහනක් කලොත්,ඉන්දියාව විසින් සිදු කරන්න උත්සහ කරන...