Avengers_බලමු

Wolverine GTR

Well-known member
  • Jan 1, 2009
    268,940
    11,592
    113
    ♥♥Ŧhệatrệ Θf Drệamś♥♥
    -Avengers Infinity War-

    xa0oNMj.jpg


    Hi Elakiriyanzla!:love:

    අදත් ඔයගොල්ලොත් එක්ක movie එකක් share කරගන්න හිතුනා.:yes:

    අද ඔයගොල්ලොත් එක්ක share කරගන්නේ මේ අව්රුද්දේ නිකුත් වුනු ඒවගේම තමයි මේ අව්රුද්දේ ගොඩක්ම ජනප්‍රිය වෙච්ච,අපේ යාළුවෝ හැමෝම වගේ නොඉවසිල්ලෙන් බලාගෙන හිටපු movie එකක්:yes::Dඒ වෙන මුකුත් නෙවෙයි Avengers Infinity War:love:ඔන්න දැන් Avengers Infinity War එකේ BRrips නිකුත් වෙලා තියෙන්නේ:cool:

    source.gif


    Avengers Infinity War ගැන නම් අපේ යාළුවන්ට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ:)එතරමටම අපේ යාළුවෝ හැමෝම වගේ අතර ගොඩක්ම ජනප්‍රියයි:yes:කලින් වතාවන් වලට වඩා මේ සැරේ Avengers movie එකේ ලොකු විශේෂත්වයකුත් තියනවා:D

    මම මෙහෙම දෙයක් ඔයගොල්ලන්ගෙන් ඇහැව්වොත් ඔයගොල්ලන්ගේ කැමතිම Marvel Super Hero කව්ද කියලා ඔයගොල්ලන්ගේ උත්තර මොකක්ද?:yes:මට හිතෙන්නේ ගොඩක් දෙනෙක්ගේ උත්තරය Spiderman වෙන්න පුළුවන්:)එහෙමත් නැත්නම් Ironman වෙන්නත් පුළුවන්:Dඑහෙමත් නැත්නම් Captain America......Thor....ඔහොම ගත්තම තව කොච්චර ඉන්නවද:shocked::D

    මේ ඔක්කොමල්ලා එකට ඉන්න Movie එකක් බලන්න තිබ්බනම් කොච්චර හොදද නේද:love:එහෙනම් මේක තමයි ඒ අවස්ථාව:yes:
    11.gif


    infinitywargif7.gif
    m81dgl63s5sgb3yc10d0.gif


    ඔයගොලන්ගේ Marvel Super Heros ලා හැමෝම වගේ Avengers Infinity War එකේ ඉන්නවා:yes:නැති කෙනෙක් හොයාගන්නත් නැහැ වගේ:lol:

    කතා ඇති....ඔක්කෝටම කලින් හැමදාමත් වගේ Trailer එක බලන්නකෝ:yes:මේ සැරේ වෙන්නේ මොකක්ද කියලා ඔයගොල්ලන්ට අදහසක් ගන්න පුළුවන් වෙයි:D

    original.gif

    Marvel Studios' Avengers: Infinity War Official Trailer



    ඉතින් එහෙනම් ඔන්න අපේ යාළුවන්ට Movie එක Download කරගන්න Download ලින්ක්ස්:love:
    11.gif


    8mCBVx8.png


    ------------------------

    -Avengers Infinity War 2018 1080p BluRay.x264-Replica (12.1GB)-

    https://1337x.to/torrent/3148284/Avengers-Infinity-War-2018-1080p-BluRay-x264-Replica-EtHD/

    -Avengers Infinity War 2018 720p BluRay.x264-SPARKS (6.6GB)-

    https://1337x.to/torrent/3148213/Avengers-Infinity-War-2018-720p-BluRay-x264-SPARKS-EtHD/

    -Avengers Infinity War 2018 1080p BRRip H264 AAC-RARBG (2.9GB)-

    https://www.1337x.to/torrent/3148533/Avengers-Infinity-War-2018-1080p-BRRip-H264-AAC-RARBG/

    -Avengers: Infinity War (2018) [BluRay] [1080p] [YTS] [YIFY] (2.4GB)-

    https://www.1337x.to/torrent/3148639/Avengers-Infinity-War-2018-BluRay-1080p-YTS-YIFY/

    -Avengers Infinity War 2018 720p BRRip H264 AAC-RARBG (1.8GB)-

    https://www.1337x.to/torrent/3148531/Avengers-Infinity-War-2018-720p-BRRip-H264-AAC-RARBG/

    -Avengers: Infinity War (2018) [BluRay] [720p] [YTS] [YIFY] (1.2GB)-

    https://www.1337x.to/torrent/3148366/Avengers-Infinity-War-2018-BluRay-720p-YTS-YIFY/

    -Avengers Infinity War 2018 BDRip x264-SPARKS (1.1GB)-

    https://1337x.to/torrent/3148207/Avengers-Infinity-War-2018-BDRip-x264-SPARKS-EtMovies/


    ------------------------

    :love::love::love:
     
    Last edited: