බංකොලොත් ක්‍රීඩකයෙක් වගේම දේශපාලකයෙක් ,, සනත් කියන්නේ බඩු ගහලාම බන්කොල්ත් වුන එකෙක් මිනිහාගේ සියලුම ව්‍යාපාර බංකොලොත් එකයි මුලින්ම මහින්ද ආණ්ඩුවට පැන්නේ මම හිතන්නේ දැන් ඕකා ඩිවෝස් කරපු ගෑනුන්ට දෙන්න සල්ලිවත් නැතුව ඇති එකයි ආයෙත් මේ පැත්තට පනින්න යන්නේ .. මේ අලුතෙන් වෙන පිලිමාරුවෙන් අපි හැමෝටම දැනගන්න පුළුවන් බංකොලොත් දේශපාලුවෝ ටික කවුද කියලා ... ජන්දෙට කලින් පනින්නේ නැතුව මහින්දට කෙල උනාට පස්සේ එහාට මෙහාට පනින්නේ රට ජනතාවට වැඩක් කරන උන් නෙවේ පවුල් රකරගන්න පරයෝ ,,එකෙක් තමයි අර ගාල්ලේ මාධ්‍යවේදියා මනුෂ කවුද බන් මු ? මෙතන ගාල්ලේ අය ඉන්නවා නම් කියපන්කො කවුද මේ මාධ්‍ය වේදියා මනුෂ මොනවාද කරලා තියෙන්නේ අඩුම ගානේ මොන්ටිසොරියක්වත් හදලා තියෙන එකෙක්ද ?? අනිත් එකා දයා වරායේ ගල ගැන කියවලා අන්තිමට මහින්දගේ ගල ලෙවකන්න ගියා ,, දැන් ආයෙත් එනවා කාලකන්ණි සත්තු තමන් හැදෙන්න දේශපාලනය කරන වුන් තමයි ඔය ...ඊලග මැතිවරණයකදී මොලෙන් හිතලා ජන්දේ බාවිතා කරන්න ... වැඩකට ඇති එකෙක්ට කතිරේ ගහන්න අදම හිතාගන්න