1. M

    GMOA ගෝඨාව විහිළුවක් කරයි !

    GMOA ගෝඨාව විහිළුවක් කරයි ! ගෝඨාගේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ( GMOA) ගෝඨාව විහිළුවක් කරයි ! ඇමරිකානු මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ආධාර වැඩසටන නිසා අනුරාධපුරයට යෑමටත් වීසා ගැනීමට සිදුවනු ඇති බවට රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති අනුරුද්ධ පාදෙනිය මහතා කළ ප්‍රකාශයත් සමඟ එම සංගමය පමණක් නොව...
  2. M

    ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, ඊළාම් කොඩි&#3514

    ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, ඊළාම් කොඩි&#3514 වෙනස මෙන්න : ''ජාතික කොඩිය උස්සපු සම්පන්දන්, සජිත් එක්ක. ඊළාම් කොඩිය උස්සපු වර්ධරාජා, ගෝඨා එක්ක'' ශ්‍රී ලංකාවේ ව්‍යවස්ථාව පිළිගනු ලබන, ජාතික ධජයට ගරු කරන දෙමල ජාතික සන්ධානයේ ආර් සම්බන්දන්ලා සජිත් ප්‍රේමදාසට සහය පළකරද්දී, ගෝඨාබයට සහය දක්වන්නේ...
  3. M

    ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද&

    ප්‍රතිපත්ති කතා හමාරයි සුපුරුදු ජාතිවාද& ප්‍රතිපත්ති කතා හමාරයි. ගෝඨාගේ ප්‍රචාරණය සුපුරුදු ජාතිවාදී මඩ ගොහොරුවටම බහී ! දෙමළ ජාතික සන්ධානයේ ප්‍රධාන පක්ෂය වන ඉලංකෛ තමිල් අරසු කච්චි පක්ෂය සජිත් ප්‍රේමදාස මහතාට සහාය ලබාදීමට තීරණය කිරීමත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ...
  4. M

    MCC ගිවිසුම වාසියි

    MCC ගිවිසුම වාසියි MCC ගිවිසුම වාසියි -'සුද්ද සිංහලෙන් පැහැදිලි නොකිරීම ආණ්ඩුවේ වරදක්' - ආර්ථික විද්‍යාඥයෝ කියති මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම MCC අනුමැතිය ලබාදීම හරහා ශ්‍රී ලංකාවට ලැබීමට නියමිත ඩොලර් මිලියන 480 ක මුදල මෙරටට අවාසිදායක යැයි පවසන්නේ ජනාධිපතිවරණයක් පවතින අවස්ථාවක තම පිලට දේශපාලන...
  5. M

    Q&A Session with Sajith Premadasa - Engineers Dialogue

    BPJSshdZQ3E The interactive session with Sajith Premadasa at the Engineers Dialogue organized by Engineers for Democracy.
  6. M

    Gota's Pad War

    A complaint has been lodged against State TV ITN for scheduling to broadcast Bollywood Actor Akshay Kumar's "Pad Man" movie on the basis that it indirectly promotes a Presidential Candidate's campaign #PresPollSL - https://twitter.com/AzzamAmeen/status/1190609203871637509 පුහු වීරයන් දණ...
  7. M

    අපි ඉල්ලුවේ වතුර ලැබුණේ වෙඩි - තෙරිපැහැ සි&#35

    අපි ඉල්ලුවේ වතුර ලැබුණේ වෙඩි - තෙරිපැහැ සි&#35 ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්ව සිටියදී සිදුකරන ලද මිලේච්ජ ක්‍රියාවන් දෙස බැලීමේදී ඔහුට මේ රට භාර දිය යුතුයිද කියන ප්‍රශ්නය පවතින බව වැලිවේරිය ශ්‍රී සම්බුද්ධ ජයන්ති විහාරවාසී හෙළයේ මහා ජන පවුර සංවිධානයේ සභාපති තෙරිපැහැ සිරිධම්ම හිමියෝ පැවසූහ. ඒ...
  8. M

    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව

    ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව ගෝඨාබය දකුණට වසන් කර උතුරට කී කතාව දෙමළ දේශපාලන සිරකරුවන් නිදහස් කරන බවට 'පොහොට්ටු' පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ උතුරේ දී කරන ලද ප්‍රසිද්ධ ප්‍රකාශයක් ඔහුගේ මැතිවරණ ප්‍රචාරක ව්‍යාපාරය විසින් දකුණට වසන් කර තිබේ. ඔහු යාපනයේදී කියා තිබුනේ ත්‍රස්තවාදී...
  9. M

    හොරු අල්ලන්න ගොස් හොරුන්ට හසුවූ පොලිස් ල&#3548

    හොරු අල්ලන්න ගොස් හොරුන්ට හසුවූ පොලිස් ල&#3548 හොරු අල්ලන්න ගොස් හොරුන්ට හසුවූ පොලිස් ලොක්කා "හිරු" සහ "දෙරණ" FCID ලොක්කා ගැන නොකියන කතාව. NFlGQ8IK3LY
  10. M

    හෙලිදරව්වක් සමගින් ආබාධිත රණවිරුවන්ගේ ස&

    හෙලිදරව්වක් සමගින් ආබාධිත රණවිරුවන්ගේ ස& යුද්ධෙන් පස්සෙ අවුරුදු හයක් රට පාලනය කරපු රාජපක්ෂලා අපට මොනවද කලේ ? - ආබාධිත රණවිරුවන් - එදා කොටුවෙ උද්ඝෝෂණයෙ හිටපු තේජා සමන්කුමාර ඇතුලු ආබාධිත රණවිරුවන් සජිත්ගේ සහයට එක් වේ. ( දැන් බැනපල්ලා දේශද්‍රෝහියො කියල ) iYA44V6MZc4
  11. M

    ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..!

    ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..! ගෝටා තේ බොන්න කතා කරයි - කට්ටිය යන්න බයයි..! මහජන රැළි පැවැත්වීම අතින් මේ වන විට යම් පසුබෑමකට ලක්ව සිටින ජනාධිපති අපේක්ෂක ගෝටාබය රාජපක්ෂ ජනතාව හමුවීම සඳහා තේ සාදයක් සූදානම් කර තිබේ. #TeawithGota නමින් අලුත්ම හෑෂ්ටැගයක් පමණක් නොව වෙනම වෙබ් අඩවියක්ද...
  12. M

    බය්යන්ගේ අලුත් වීරයා Former FCID Chief’s family linked to money laundering suspects

    බය්යන්ගේ අලුත් වීරයා Former FCID Chief’s family linked to money laundering suspects Former FCID Chief’s family linked to money laundering suspects Former Financial Crimes Investigation Division (FCID) head Senior DIG Ravi Waidyalankara’s wife assumed directorship of a company along with the...
  13. M

    පසුගිය ජනාධිපතිවරණ සමයේ රු. කෝටි 1250 ක් අරලිය

    පසුගිය ජනාධිපතිවරණ සමයේ රු. කෝටි 1250 ක් අරලිය රුපියල් කෝටි 1250 ක් අරලියගහ මන්දිරයේ තැබීම වරදක් නොවේ‍ (නිමන්ති රණසිංහ) පසුගිය ජනාධිපතිවරණ සමයේදී බැංකු කිහිපයකින් රුපියල් කෝටි 1250 කට අධික මුදලක් බැහැර කර අරලියගහ මන්දිරයේ නිලධාරීන් සහ තවත් කිහිපදෙනෙකු භාරයට පත් කිරීමේ සිද්ධිය අපරාධමය වරදක්...
  14. M

    ගෝඨාභය මහරජාණන්ගේ රාජ්‍ය ඇදුරුතුමා

    ගෝඨාභය මහරජාණන්ගේ රාජ්‍ය ඇදුරුතුමා :cool: ZpGWjVPtaOA
  15. M

    අන්තර්ජාලය ජාතික ආරක්ෂාවට තර්ජනයක් -ගෝඨා

    අන්තර්ජාලය ජාතික ආරක්ෂාවට තර්ජනයක් -ගෝඨා අන්තර්ජාලය ජාතික ආරක්ෂාවට තර්ජනයක් -ගෝඨාභය 'ශ්‍රී ලංකාවේ සාමය සහ සංහිඳියාව සඳහා මුල්වන්නේ ආර්ථික සංවර්ධනය' යන මාතෘකාව යටතේ කොතලාවල ආරක්ෂක පීඨයේදී දීර්ඝ දේශනයක් පැවැත්වූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ කියා සිටියේ රටේ ආරක්ෂාවට එල්ලවී ඇති අවසාන තර්ජනය පැන...
  16. M

    හකීම්ට බදූර්දීන්ට තදින් ගහන්න එපා - බැසිල&#353

    හකීම්ට බදූර්දීන්ට තදින් ගහන්න එපා - බැසිල&#353 හකීම්ට බදූර්දීන්ට තදින් ගහන්න එපා - බැසිල්ගෙන් පොහොට්ටුවට උපදෙස් ජනාධිපතිවරණ ප්‍රචාරණ ව්‍යාපාරය තුළ රවුෆ් හකීම් සහ රිෂාඩ් බදූර්දීන් අමාත්‍යවරුන්ට නිර්දය ලෙස ප්‍රහාර එල්ල කිරීමෙන් වැළකිය යුතු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ බැසිල් රාජපක්ෂ...
  17. M

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි !

    50% නැතුව පොහොට්ටු ලොක්කන් මාරා ගනියි ! ජනාධිපතිවරණය ජය ගැනීම සදහා 50.1%ලබා ගැනීම කිසිසේත්ම කළ නොහැකි බව මේ වනවිට පොහොට්ටුවෙ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ අවබෝධ කොටගෙන සිටී. ඊයේ (18) මේ පිලිබදව බරපතළ සාකච්ඡාවක් පොහොට්ටුවේ ඉහල පෙළේ කිහිපදෙනෙක් අතර සිදුවී තිබේ. ඒ සදහා සහභාගි වී ඇත්තේ...
  18. M

    පචවංශ නැවතත් නාගනී - යාපනේ නාම පුවරු

    පචවංශ නැවතත් නාගනී - යාපනේ නාම පුවරු SU6x5Sj4sMY
  19. M

    ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ග

    ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ග උතුරු නැගෙනහිර ඊළම් රජයක් ප්‍රකාශ කළ වර්ධරාජා පෙරුමාල්ගේ සහයත් ගෝඨාභයට ඔක් 16, 2019 දෙමළ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයේ (SDPT) ජාතික සංවිධායක උතුරු නැගෙනහිර පළාත් හිටපු ප්‍රධාන අමාත්‍ය වර්ධරාජා පෙරුමාල් මහතා හා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අතර...
  20. M

    2010 වසරේ දී ඉපලෝගම රණවිරු ගම්මානයේ මොක්ද්ද ව&

    2010 වසරේ දී ඉපලෝගම රණවිරු ගම්මානයේ මොක්ද්ද ව& aS7PJr8KgqY

    No contents