පචවංශ නැවතත් නාගනී - යාපනේ නාම පුවරු SU6x5Sj4sMY
M macfa Well-known member Sep 26, 2016 1,265 73 48 Oct 19, 2019 #1 පචවංශ නැවතත් නාගනී - යාපනේ නාම පුවරු Reactions: JuZe_BaNda, SadSandun and Rated_R
Johnnie_Walker Well-known member Mar 20, 2012 8,588 13,571 113 [email protected] Oct 19, 2019 #2 Mun thamai gotawa kanne
Pessimist Well-known member Mar 6, 2018 20,665 1,562 113 🌎 Oct 19, 2019 #6 ගෝඨ ආවහම 1ට දානවලු බං. ප්‍රශ්නෙ තියෙන 1 ගනින්න පටං ගන්නෙ යට ඉඳන්ද උඩ ඉඳන්ද කියල හොයාගන්නෙ කොහොමද ?
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Oct 19, 2019 #8 mun thamai Gotawath kanne,, Jaffna minisunta therenne tamil nam, tamil udin dapuden,, oka allagena kegahanne..
mun thamai Gotawath kanne,, Jaffna minisunta therenne tamil nam, tamil udin dapuden,, oka allagena kegahanne..
divoomdelux Well-known member Apr 8, 2009 4,415 1,485 113 Srilanka Oct 19, 2019 #9 Johnnie_Walker said: Mun thamai gotawa kanne Click to expand... ow bn.. pissek.. anika SB
Identity Well-known member Aug 15, 2016 23,214 18,854 113 අදාල නෑනේ Oct 19, 2019 #10 Gotath munta ahu wela winasa wei
ruchira55 Well-known member Mar 23, 2012 39,983 40,873 113 Oct 19, 2019 #11 2010 ඉඳන් 2015 වෙනකම් යාපනේ පැත්තේ එක දිගට පායන්න ගත්තා. වැස්සක් තියා අහසින් බිමට වතුර බිංදුවක් වත් වැටුනෙ නෑ. ඒ නිසා තිබ්බ උෂ්ණත්වයට විජලනය වෙන එක පාලනය කරන්න ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා ඒ පැත්තෙ මිනිස්සුන්ට උපදෙස් ලැබුනා. සිංහළ භාෂාව යටටම දැම්මෙ, ඔළුවෙන් හිටගෙන බලනකොට සිංහළෙන් ලියලා තියෙන එක උඩින්ම අංක 1ට පේන නිසයි.
2010 ඉඳන් 2015 වෙනකම් යාපනේ පැත්තේ එක දිගට පායන්න ගත්තා. වැස්සක් තියා අහසින් බිමට වතුර බිංදුවක් වත් වැටුනෙ නෑ. ඒ නිසා තිබ්බ උෂ්ණත්වයට විජලනය වෙන එක පාලනය කරන්න ඔළුවෙන් හිටගෙන ඉන්න කියලා ඒ පැත්තෙ මිනිස්සුන්ට උපදෙස් ලැබුනා. සිංහළ භාෂාව යටටම දැම්මෙ, ඔළුවෙන් හිටගෙන බලනකොට සිංහළෙන් ලියලා තියෙන එක උඩින්ම අංක 1ට පේන නිසයි.
KDH Well-known member Jul 4, 2014 18,389 8,554 113 රූකඩ රාජ්ජේ Oct 20, 2019 #16 කෝ මේ සජිත් ගේ ගූ කන වහල්ලු? රෙදි ගැලවෙනවා නේද දවසින් දවස? ස්ටේජ් නග්ගගෙන උම්මා දෙන්නේ isis උන්ට ද බං?
කෝ මේ සජිත් ගේ ගූ කන වහල්ලු? රෙදි ගැලවෙනවා නේද දවසින් දවස? ස්ටේජ් නග්ගගෙන උම්මා දෙන්නේ isis උන්ට ද බං?
M macfa Well-known member Sep 26, 2016 1,265 73 48 Oct 20, 2019 #17 ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව. කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.
ගෝඨාභය වෙනුවෙන් හිස්බුල්ලා ජනපති සටනට එස්.බී දිසානායක හෙළිදරව්වක එක්සත් ජනතා නිදහස් සන්ධාන හිටපු අමාත්‍ය එම.එල්.ඒ.එම් හිස්බුල්ලා මහතාගේ සහයෝගය ජනපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාට හිමිව ඇතැයි වාර්තා වෙයි. ඊයේ මාධ්‍ය හමුවකට එක්වෙමින් පොහොට්ටු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී එස් බි දිසානායක මහතා විසින් මේ සම්බන්දව විශේෂ හෙළිදරව්වක් කරනා ලදී. එහිදී ඔහු විසින් ප්‍රකාශ කර සිටියේ අපේ තොන්ඩමන් ගත්ත ජන්ද අතාවුල්ලා ගත්ත ජන්ද හිස්බුල්ලා ගත්ත ජන්ද මේ ජන්ද සියල්ලම ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට එනවා. හිස්බුල්ලා අපේක්ෂකයෙක් හැටියට තරග කරනවා මන් හිස්බුල්ලා එක්ක කථා කළා. මම නම් දකින්නේ හිස්බුල්ලා මහා මුදල් හොරකමක් වංචාවක් අපරාධයක් කරපු කෙනෙක් නෙමෙයි රිෂාඩ් බදුර්දීන් වගේ එයා පිටරටින් සල්ලි ටිකක් අරන් හොද විශ්වවිදයලයක් හැදුව. කෙසේ වෙතත් ඊයේ දිනම වෙනත් ස්ථානයක මාධ්‍ය හමුවකට එක් වූ පා.ම දිලාන් පෙරේරා විසින් ජනාධිපති අපේක්ෂක හිස්බුල්ලා විසින් විසින් නැගෙනගිර පළාත තුල අන්තවාදය වැපුරු බවත් කාත්තන්කුඩියේ අන්තවාදී මුසල්මානුවන් සිටිනා බවටත් ප්‍රකාශ කරනා ලදී.
A aravinda28 Well-known member Sep 14, 2014 1,361 141 63 Oct 21, 2019 #19 දැන් දෙන්නගෙන් තෝරන්න තියෙන්නේ ගෝට තමයි. එත් ඊට පස්සේ මුන් ඇමතිකම් ගන්නවා කියල මතක් වෙනකොට චන්දෙ නොදා ගෙදර ඉන්න එක තමයි කරන්නෙ
දැන් දෙන්නගෙන් තෝරන්න තියෙන්නේ ගෝට තමයි. එත් ඊට පස්සේ මුන් ඇමතිකම් ගන්නවා කියල මතක් වෙනකොට චන්දෙ නොදා ගෙදර ඉන්න එක තමයි කරන්නෙ
DangerMan119 Well-known member Jul 17, 2013 6,027 1,324 113 on the ROOF Oct 21, 2019 #20 gota ekka godak minissunta awlak na...awla thiyenne wate inna un nisane...penawane ithin..2010-15 athare una dema thama aaith wenne...me para aaith un set ekatama deela balapalloko tawa awrudu deka thunakin banina hati...
gota ekka godak minissunta awlak na...awla thiyenne wate inna un nisane...penawane ithin..2010-15 athare una dema thama aaith wenne...me para aaith un set ekatama deela balapalloko tawa awrudu deka thunakin banina hati...