publish උනොත් කෙල්ල මැරෙයි. ඊට කලින් help
මචන්ලා මුලින්ම කියන්න ඕනේ මන් මේ fake එකකින් ආවේ මුකුත් ආතල් දෙන්න එහෙම නෙමේ. මගේ යාලුවෙක්ට වෙලා තියෙන ලොකු ප්‍රශ්නෙකට උපදෙසක් ගන්න. මන් කෙලිනම් scene එකට enter වෙන්නම්..
කෙටියෙන්ම කිව්වොත් මන් දන්නා කෙල්ලෙක් ඉන්නවා. ඒකිගේ affair එක දැන් break වෙලා...