බූට් එකක් වගේ එකක් කැවෝ....
මචන්ලා මට පොඩි advise පාරක් ඕනේ උබලාගෙන්. මෙන්න මේකයි සිද්ධිය
මන් studies කරන තැන කෙල්ලෙක්ට මන් මුල් කාලේ ඉදන්ම line එක දාගෙන හිටියේ. :love::love: ඒකිට ඒ කාලේ කොල්ලෙකුත් හිටියා. අපි දැනඅදුන ගත්ත මුල් දවස් වල ඉදන්ම කෙල්ල මාත් එක්ක පට්ට ෆිට්. කොටින්ම මගේ best friend...