1. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    මට ඒකිව මතක් වෙන එක නෙමේ මචන් ප්‍රශ්නේ. මට ප්‍රශ්නේ දැන් කොහොමද මෙකි එක්ක office එකේ වැඩ ටික කරගන්නේ කියලා. මෙකි එක්ක ඉන්නකොට හැසිරෙන විදිහට එහෙම. :confused: සිරාවට මචන්.. මෙකි ඕනෑකමට ඒ යකා එක්ක මල් කඩයි මට පෙන්නම. අනික ගෙවල් වලිනුත් හෙන කැමති උට. දෙන්නගේ horoscope එකත් match වෙනවලු. මට මේ...
  2. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    සිරාවට... :shocked::sorry: උබට මොකක්ද උනේ? බොන්න කරන්න යන්නේ නැහැ බන් මේ scene එක නිසා මොනා උනත්.. fun එකට බිව්වොත් මිසක් කතාවේ හැටියට නම් මෙකි තව අවුරුදු දෙකක් ඇතුලත ඩෙෆා marry කරන line එකක් යන්නේ. wedding වලට පවා යන්න වෙයි ලොවෙත්. ඊට කලින් මම ගොඩ එන්න ඕනේ බන්. නැත්තම් ලෙල්ලටම සි@ලා යයි...
  3. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    හැමෝම බලයි බන් හොදට් හිටිය මම එක පාරටම වෙන dep එකකට ගියොත් or office එකෙන් අස් උනොත්. කෙල්ලොන්ට නම් කිසි ගේමක් නැතුව ඕන දෙයක් අමතක කරන්න පුළුවන බන්. මේකිත් දැන් ඉන්නේ නිකන් මැරිලා ඉපදිලා වගේ. :confused::confused:
  4. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    වෙන එකකට යන එක නෙමේ මචන් solution එක. මේකිට දැන් කොහොමත් මන ගැන ගානක් නැති එකේ හොදම දේ මම move on වෙන එක තමා. but එක හිතනවා වගේ ලේසි වැඩක් නම් නෙමේ. පරණ නයකාරයෙක්ද කොහෙද බන් මෙකි :frown::confused:
  5. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ඔව් හැබැයි බන්.. proposal එක ආපු මුල් කාලේ නම් අකමැත්තෙන් හිටපු මෙකි දැන් එහෙම දෙයක් පෙන්නන්නේ නැහැ. ඔව් මචන්.. මගේ පාඩුවේ තමා ඉන්නේ දැන්, but office එකේ එක එක වැඩ කරනකොට මෙකි එක්ක කතනහ කරන්න වෙන එක තම එකම අවුල
  6. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    :(:love::(:love::( එහෙම love කරලාම් පස්සේ යාළුවො වගේ ඉන්නකොට අවුල් නැද්ද බන්? අනික කෙල්ලට දැන් වෙන කොල්ලෙක් ඉන්නවා කියල දැනෙනකොට ඊටත් වඩා අවුල්නෙ බන් :rofl::oo:
  7. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ඔව් මචන්.. උබ කියන කතාව හරි.. එත් ඔක්කොටම කලින් මම move on වෙලා හිත හදාගෙන ඉන්න ඕනේ. මේකිව දකින දකින පාරට මට අවුල් යන්න ගත්තොත් ගොඩ ඒමක් නම් නැහැ ලොවෙත් මට අස් වෙන්න නම් බැහැ බන් මේ scene එක නිසා මොනා උනත්. මට ඕනේ ඉක්මනට පහුගිය දේවල් අමතක කරලා කලින් හිටපු track එකට එන්න
  8. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ඔව් බන්.. එත් බන් දවසින් දෙකෙන් කෙල්ලෙක් සෙට් කරගන්න තරම් වත තියෙන එකෙක් නෙමේ මම. එකට තව ටික කාලයක් යයි. එකී නම් දැන් love නැතිබව ඇත්ත මචන්. එත් කාලයක් love කරලා පස්සේ යාලුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙන එක නම් ෆුල් ෆකඩ් අප් scene එකක් :confused::sorry: :lol::lol::lol:
  9. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ඒකිගෙන් move on වෙන්න තිබ්බා මචන් කිසි ගින්නක් නැතුව ආයිත් දකින්නේ කතාබහ කරන්න වෙන්නේ නැත්තම්. දැන් එහෙම නෙමේ නේ මචන්. මෙකි එක්ක ඇන්ඩ් අනිත් යාළුවො එක්ක lunch out, Parties etc මේ ඔක්කොමටම මටත් යන්න වෙනවා. මෙකි එක්ක තරහ වෙලා ඉන්නත් බැහැ නේ බන් අනික.. :confused::sorry: හිතේ තරහක් නම් නැති උනත්...
  10. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    ;);) ඉතින් බන් මාස 5ක් විතර love කරලා දැන් ඒකිව as a friend ආශ්‍රය කරනකොට අවුල් යනවා බන් නිකන්ම. මාස 5ක් වගේ love කරලා එක පාරටම යාලුවෙක් වගේ එකී එක්ක move වෙන්න යනකොට කැ@ අවුල් මට. අනික එකී ගෙදරින් ආපු proposal එකට කැමති වෙලා ඉන්නේ මචන්. :confused::confused:
  11. 0

    love එකෙන් ගොඩ එන්න sup එකක්

    love එකෙන් ගොඩ එන්න sup එකක් මචන්ලා :D:D මට පොඩි හෙල්ප් එකක් ඕන කර තිබෙනවා. මෙන්න මේකයි scene එක.. දැනට මාස 5ක ට වගේ කලින් මම office එකේ කෙල්ලෙක් එක්ක යාලු උනා :love: ඒකිව මම අවුරුද්දක් වගේ යාලුවෙක් විදිහටත් ආශ්‍රය කරලා තියෙනවා. පහුගිය ටිකේ මේකිට ගෙදරින් වෙන කොල්ලෙක් හොයලා දැන් මෙකි උට...
  12. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    awurudu 5k?? :confused::confused::baffled: pissu hadenawane ban
  13. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    හැමදේම වෙන්නේ හොදට කියලා කතාවකුත් තියෙනවනේ බන්. කෙල වෙන හැමපාරම ඔහොම හිතුවට උන හොදක් නම් තාම පෙන්න නැ ආයිත් අමුතුවෙන් අදුරගන්න දෙයක් නැ මචන්. උන් ගැන මන් හොදට දැනගන ඉන්නේ දැන්
  14. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    එත් බන් තනියම ඉන්නත් බෑනේ. උන්වත් දැන් අතේ දුරින් තියන් ඉන්නේ. ලොල් බන්. :D:D මටත් ඔය වගේ චාටර් එකක් වෙන්න කලින් මේකෙන් ගැලවෙන්න ඕනේ
  15. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    වෙන කෙල්ලෙක් දාගන්න එක කෙසේවෙතත් අඩුම ගානේ වෙන කෙල්ලෙක් ට කැමැත්තෙන් ඉන්න බව වත් පෙන්නන්න ඕනේ බන් :confused:
  16. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    යාලුවෝ හෙට අනිද්දම ඕක දැනගන්නවා බන්. මගේ යාළුවො කියන උනුත් බලන් ඉන්නේ මට කෙල වෙනකන්. මේක දැනගත්ත දවසට උන්ට රජ මගුල් වගේ තියෙයි
  17. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    It is all the same to me bro :yes: But i just wanna get rid of this චාටරේ ඔව් මචන්. මට එකී වෙන එකෙක් එක්ක සෙට් උන එක ගැන ඒ හැටි දුකක් නැ මචන්. එත් මාව දැන් යාලුවන්ගේ බයිටක් වෙන එක ගැන තම තියෙන upset එක බන්
  18. 0

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල

    අවුරුද්දක් පස්සෙන් ගිය කෙල්ල සහෝදරවරුනි, පට්ටම චාටර් වැඩක් උනා මට :confused::confused::baffled: අවුරුද්දක් විතර දත කාගෙන නිදි මරාගෙන @%ක ඉරාගෙන මන් පස්සෙන් ගිය කෙල්ල මේ ලගදී වෙන එකෙක්ට සෙට් වෙලා. :sorry: :( එකී මන් හොදටම කැමති කියලා දන දැනත් තමා ඒ කොල්ලා එක්ක සෙට් වෙලා තියෙන්නේ. මේකේ...

    No contents