ලෝක බලවතා ඓතිහාසික තීරණයකට සැරසේ
May 6, 2021 3:09 pm 0
අඩු ආදායම්ලාභී රටවලට කොරෝනා එන්නත් ලබාදීම පහසු කළ හැකි වන පරිදි බුද්ධිමය දේපළ හිමිකාරීත්වය පිළිබද සහතික ඉවත් කර ගැනීමට සහය ලබාදෙන බවට ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් ප්‍රකාශ කරනවා.
ඔහු මේ බව කියා සිටියේ ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව කළ ඉල්ලීමකට...