හොඳ පැහැදිළි කිරීමක් . ස්තූතියි..!
මමත් දැක්ක මහින්දට 3 පාරක් බෑ කියන්න හේතුවක් විදිහට, 2010දි මිනිස්සු ඡන්දෙ දුන්නෙ මහින්ද ආයෙත් ඉල්ලන්නෙ නෑ කියන තත්වෙ ඉඳන්, ඒ නිසා ආයෙත් ඉල්ලන එක සදාචාර සම්පන්න නෑ කියල. තව එකක් පාර්ලිමේන්තුවෙ 2/3 ගත්තෙ නියම මහජන මතයකින් නෙමෙයි අල්ලස් දීල විපක්ෂයෙන් ගත්ත...