1. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    ස්තූතියි යාළුවනේ !!!! යාළුවනේ මම අද අක්ෂි රෝහලට ගියා, පුතාගෙ ඇස් බැලුවා....බෙහෙතකුත් දාලා පරීක්ෂාවක් කරලා ආයෙත් දවස් 14 කින් එන්න කිව්වා. අපේ එළකිරි එකේ “දත් කිඹුලා“ මට ගොඩාක් උදව් කලා එයාට ගොඩාක් ස්තූතියි! ඒ වගේම පුතාගෙ තත්වය ගැන අහල මට pm කරපු යාළුවන්ටත්, බම්ප් එකකින් හරි උදව් කරපු හැමෝටමත්...
  2. Hemwk

    Android Developing ඉගෙන ගන්න

    මමත් ගොඩාක් ආසයි මේ වැඩේට...ඒත් දැන් පරක්කු වැඩි ඇතිනෙ... අායෙත් පටන්ගන්නකොට PM එකක්වත් දාන්න පුළුවන්ද? මම රත්නපුරේ පැල්මඩුල්ලෙ ඉන්නෙ.
  3. Hemwk

    yaluwe rusakuge number eka dannawada? eyata puluwan kiyala thibuna as wattuwe opd number ekak...

    yaluwe rusakuge number eka dannawada? eyata puluwan kiyala thibuna as wattuwe opd number ekak aran denna. heta ape puthawa ekka enna inne. - http://www.elakiri.com/forum/showthread.php?t=1637135
  4. Hemwk

    මට දත් කිඔුලගෙ නම්බර් එක තියනවනම් දෙන්න. එයා ඇස් වාට්ටුවෙ දොස්තර කෙනෙක් දන්නව කිව්වා. pm එකක්...

    මට දත් කිඔුලගෙ නම්බර් එක තියනවනම් දෙන්න. එයා ඇස් වාට්ටුවෙ දොස්තර කෙනෙක් දන්නව කිව්වා. pm එකක් දැම්මා එයාගෙ ඉඩ නැතිලු යවන්න. හෙට පුතාව අරන් යන්න ඉන්නෙ පෙන්නන්න. මේකයි ත්‍රෙඩ් එක - http://www.elakiri.com/forum/showthread.php?t=1637135
  5. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    dath kimbulage pm space nethilu. parana ewa delete lkalanam mamewapu pm ekath eyi
  6. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    ගොඩාක් ස්තූතියි! පුළුවන්නම්... මම 10 වෙනිද (සිකුරාද) එන්න හිතාගෙන ඉන්නෙ, පුළුවන්නම් ඔයාගෙ ෆෝන් නම්බර් එක pm කරන්න. මම කථාකරන්නම්. රත්නපුරේ ඉඳලත් 30km විතර දුරක ඉඳන් එන්නෙ. එහෙම උදව්වක් ගන්න පුළුවන්නම් ගොඩාක් වටිනවා...
  7. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    Loku udawwak puluwannam. mama ratnapure indan enne, udenma awath oheta enakota parakku wei. pm ekak athi balanna.
  8. Hemwk

    Thanks yaluwa ahuwata, thama giye ne. yanna ikmanin dawasak daganna oni. eye hospital ekata...

    Thanks yaluwa ahuwata, thama giye ne. yanna ikmanin dawasak daganna oni. eye hospital ekata yannai hithagena inne.
  9. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    හරි මචෝ, එහෙම තමයි අදහස.
  10. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    ස්තූතියි ජැක්, මටත් ඕනි උනේ ඒක හරියටම දැනගන්න තමයි...
  11. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    ඔව් මචං වැඩිදුර දැනගන්න තමයි දන්න ෙකෙනක් ෙහව්ෙව ස්තූතියි!!!
  12. Hemwk

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න

    අක්ෂි රෝහලේ දොස්තර කෙනෙක් හම්බවෙන්න යාළුවනේ අපේ පුතා දැන් සතියක විතර ඉඳන් නිතරම ඇහි පිය ගහනවා. (වයස අවු.4) එයාට එලිය බලන්න අමාරුයිලු. පොඩි කාලෙ ඉඳන් කඳුළු එන ප්‍රශ්නයක් තිබිලා ජයවර්ධනපුර ගිහින් ඔපරේෂන් එකක් කලා. මම හිතුවා අක්ෂි රෝහලට එක්ක ගියොත් හොඳයි කියලා. බාහිර රෝගී අංශයට ගියොත් හරිද...
  13. Hemwk

    Photoshop Disasters..........

    Ikman wedikamata magaharila
  14. Hemwk

    භාවිතාකල ඉන්දියන් යතුරු පෑදි

    නියමයි.....ගොඩාක් වටිනවා.....
  15. Hemwk

    ELAKIRI MIN MADURA

    විසිතුරු මසුන් බෝකිරීම යාළුවනේ...මම අහල තියෙනවා, මාළු පැටවු අරගෙන උන් ලොකු කරල දෙන එක ලාබගන්න පුළුවන් වැඩක් කියල. එහෙම පැටවු දීල ආපහු ලොකුඋනාම අපෙන් සල්ලි වලට ගන්න තැන් (කොම්පැණි) තියෙනවලු. මේ ගැන දන්න හරි දැනට එහෙම කරන හරි අය ඉන්නවනම් මට පොඩ්ඩක් pm කරනවද? ස්තූතියි!
  16. Hemwk

    2X 26 LED H3 Light For sale 350/-

    machanmeka post karanna puluwanda? mata account ekata salli dannam pm ekakuth ewala athi
  17. Hemwk

    Brandnew & Used vehicles @ Lowest Price

    මමත් හොයනවා කාර් එකක් අරන් ටික දවසක් පාවිච්චි කරලා විකුනන්න. 10 කට අඩුවෙන් . තියෙයිද? අදහස තියෙන්නෙ Mitsubishi ඒකකට. නැත්නම් Nissan. ෙම් ෙදෙකන් ෙකායිකද ෙහාඳ?
  18. Hemwk

    හොල්මන්_කතාවක්(කෙටිකථා)

    මමත් ගොඩාක් ආසයි මන්තර ශාස්තරේ ඉගෙනගන්න. පුළුවන් කෙනෙක් ඉන්නවනම් මට කියන්න.
  19. Hemwk

    අසරණී

    honda wedak. theruwan saranai

    No contents