ගොඩාක් හොඳ ත්‍රෙඩ් එකක් යාළුවා....
මම දැන් ලංකාවෙ නෙමෙයි ඉන්නෙ, මෙහෙට ආවට පස්සෙ මමත් ටයිල් අල්ලන්න පුරුදු උනා. ඒත් මෙහෙ ක්‍රම වලට ලංකාවෙ කරන්න ගියොත් ලොකු වියදමක් යනවා.
ඔයා මුල ඉඳන්ම ටයිල් අල්ලන විදිය තව ටිකක් විස්තර ඇතුව කියන්න. කොලපු හදාගන්න ඕනි විදිහත් එක්ක. මොකද ලංකාවෙ ටයිල් ග්ලූ ගනන්නෙ...