මගේ ලග සොෆ්ට්වෙයාර් එකක් තියෙනවා. ඒක සල්ලිදිලා ගන්න බෑ. ඩිවලොප් කරපු එකක්. ප්රශ්නේ තියෙන්නේ තව මැෂින් එකකට ඒ සොෆ්ට්වෙයාර් එක දාගන්න ඕන. හාඩ් එක ක්ලෝන් කරලා ගැහුවම ලයිසන් කි එක ඉල්ලනවා. හාඩ් ඩිස්ක් එකේ චිප් එකට තමයි ලයිසන් කි එක බයින්ඩ් කරලා තියෙන්නේ. සොෆ්ට්වෙයාර් එක වැඩ කරන විදියට හාඩ් එක කොපි...