Mobile App Development

Golden2015

Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    ලංකාවේ ප්‍රමුක පෙලේ ආයතනයක් සදහා මොබයිල් ඇප් එකක් සාදා ගැනීම සදහා ආයතනයක් රෙකමන්ඩ් කරන්නකෝ.
    පුද්ගලයින් සමග වැඩ කරනු නොලැබේ.
     
    Golden2015

    Well-known member
  • Mar 10, 2015
    319
    271
    63
    @dayt0na දැක්කනෙ කෙලින්ම AI robots ල එක්ක වැඩ කරන්න ඉල්ලන්නේ. මිනිස්සු එපා.
    තනි පුද්ගලයින් එක්ක වැඩ කරන්න ගියාම වගකිමක් නැ. පෝන් අන්සර් කරන්නේ නැ. වෙලාවට දෙන්නෙනැ. එපා වෙලා තියෙන්නේ.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,697
    32,424
    113
    ලංකාවේ ප්‍රමුක පෙලේ ආයතනයක් සදහා මොබයිල් ඇප් එකක් සාදා ගැනීම සදහා ආයතනයක් රෙකමන්ඩ් කරන්නකෝ.
    පුද්ගලයින් සමග වැඩ කරනු නොලැබේ.
    @Nadun26 moko kiyanne?
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    30,070
    29,008
    113
    තනි පුද්ගලයින් එක්ක වැඩ කරන්න ගියාම වගකිමක් නැ. පෝන් අන්සර් කරන්නේ නැ. වෙලාවට දෙන්නෙනැ. එපා වෙලා තියෙන්නේ.
    Ambo meka aththa..wisheshayen lankawe
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,875
    101,335
    113
    තනි පුද්ගලයින් එක්ක වැඩ කරන්න ගියාම වගකිමක් නැ. පෝන් අන්සර් කරන්නේ නැ. වෙලාවට දෙන්නෙනැ. එපා වෙලා තියෙන්නේ.
    Root cause එක වැඩ ගොඩක් අඩු ගාණට බාරගන්නවා.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    උබේ පැත්තෙන් ටෙක් ඩයල් එකක් තියාගෙන සෝස් එක, කොලිටිය බලාගනින් පුතේ. නමට රැවටෙන්න එපා, තනිකර ඇණ ගහපු මලමිනී භාරදෙන ප්‍රසිද්ධිය කම්පැනි තියනවා. මීටින් වල ඉන්නේ මහා බර වචන හලන එකෙක්, ඇත්තටම හදන්නේ එක්ස්පීරියන්ස් නැති කම්පියුස් අනාථයෙක්.
     
    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,615
    113
    උබේ පැත්තෙන් ටෙක් ඩයල් එකක් තියාගෙන සෝස් එක, කොලිටිය බලාගනින් පුතේ. නමට රැවටෙන්න එපා, තනිකර ඇණ ගහපු මලමිනී භාරදෙන ප්‍රසිද්ධිය කම්පැනි තියනවා. මීටින් වල ඉන්නේ මහා බර වචන හලන එකෙක්, ඇත්තටම හදන්නේ එක්ස්පීරියන්ස් නැති කම්පියුස් අනාථයෙක්.
    Mage personal experience eka

    Lankawe main telco company ekaka eka iOS app ekak haduwe mama, apita outsource wela

    Ethakota mata experience na, degree na, intern gehin na.. iOS igenaganimin haduwe

    2012 di.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,875
    101,335
    113
    Mage personal experience eka

    Lankawe main telco company ekaka eka iOS app ekak haduwe mama, apita outsource wela

    Ethakota mata experience na, degree na, intern gehin na.. iOS igenaganimin haduwe

    2012 di.
    මමත් පටන්ගත්තෙ ඔහොම නිසා දන්නෙ 😄
    Project eka koti ganak wenna athi. Mage padiya 15,000
    කොහෙත් ඔච්චර් තමා. ගොඩක් වෙලාවට හොඳ ඒවගේ තව layer එකක් ඉන්නවා intern උන් කරාම review කරන්න.
     
    • Like
    Reactions: gnilukshi