ශ්‍රී ලංකාවේ ළමා ගණිකා ව්‍යාපාරය
අපේ රටේ එනම්, ශ්‍රී ලංකාව ( Sri Lanka ) ළමා ගණිකා වෘත්තිය පවත්නා රටක් හැටියට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් උසූලන අතර ළමා ගණිකා වෘත්තිය වඩාත්ම පවතින්නේ ඉන්දියාව, තායිලන්තය, පිලිපීනය වැනි රටවලයි. ඒ රටවල ළමා ගණිකාවෝ ලක්ෂ ගණන් සිටිති.
ශ්‍රී ලංකාවේ ( Sri Lanka )...