1. Deloitte Touche Tohmatsu
ආරම්භය - 1948දී Touche ආයතනය ඇමරිකාවේ ආරම්භ වේ. එය ජපානයේ Tohmatsu Aoki & Co සමග 1968 දී එකාබද්ධවේ. ඉන්පසුව ඔවුන් එංගලන්තයේ 1845 ආරම්භවූ Deloitte සමග 1989 වර්ෂයේදී ඒකාබද්ධ වේ.
මුලස්ථානය - නිව්යෝක් නගරය
සේවය කරන වෘත්තිකයින් සංඛයාව - 200,000
2...