ඇමෙරිකාවේ ධනවත්ම පවුල

C100

Junior member
  • Jul 4, 2008
    220
    10
    18
    ඇමෙරිකාවේ ධනවත්ම පවුල

    මේ වසරේ ජුලි මාසයේ Forbes සඟරාව "America's Richest Families" යන තේමාව යටතේ පලකල ලිපියක් මගින් අමෙරිකා එකසත් ජනපදයේ ධනවත්ම පවුල ලෙස ශුද්ධ වත්කම් ඇ.ඩො. බිලියන 151.9කට හිමිකම් කියන Walton පවුල නම් කරන ලදී. :shocked: (මෙහිදී පවුල යනුවෙන් අදහස් කරනුයේ සම්ප්‍රදායික න්‍යෂ්ටික පවුල නොවන බව සලකන්න : බොහෝ දුරට ගතවුන ශතවර්ෂයේ ජිවත් වූ පොදු මුත්තාගෙන් හෝ පියාගෙන් පසු පැමිණෙන පරම්පරාව මෙහි පවුල ලෙස හැදින්වේ.).

    කෙසේ නුමුදු ඔබට Walton යන නම එතරම් හුරුපුරුදු නැතිබවට සැකයක් නැත. නමුත් Walmart යන නමනම් ඔබට හුරුපුරුදු ඇති. :yes: ඔව්! අද මේ ලිපිය වෙන්වන්නේ ඇමෙරිකාවේ සුප්‍රසිද්ද Walmart සුපිරිවෙළඳසැල් ජාලයේ පුරෝගාමියා වූ සෑම් සහ ඔහුගේ සොහොයුරු බඩ්ගේ දරුවන් ගැනයි. (සමහර මුලාශ්‍ර බඩ් හෙවත් ජේම්ස්ද පුරෝගාමියෙක් ලෙස නම් කලත් සමහරු ඔහු පසුව වොල්මර්ට් හා එක්වුන බව පවසයි).

    සෑම්ගේ දරුවන්


    • ජිම් $ බිලියන 35.3
    • ඇලිස් $ බිලියන 34.9
    • සැමුවෙල් $ බිලියන 34.9
    • ජෝන්
      • ක්‍රිස්ටි (ජෝන්ගේ වැන්දඹුව) $ බිලියන 37.7
    බඩ්ගේ දරුවන්

      • ඈන් $ බිලියන 4.9
      • නැන්සි $ බිලියන 4.2

    xcod8w.jpg

    සෑම් වෝල්ටන් සහ ඔහුගේ බිරිය තම දරුවන් සිව් දෙනා සමග
     
    Last edited:

    C100

    Junior member
  • Jul 4, 2008
    220
    10
    18
    1949 තම ව්‍යාපාර කටයුතු ආරම්භ කරන සෑම් 1962 දී පළමු Walmart වෙළඳසැල ඇමරිකාවේ ආකන්සා(ස්) ප්‍රදේශයේදී ආරම්භ කරයි. ඉක්බිතිව සෑම් විසින් 1969 වර්ෂයේදී තම සුපිරි වෙළෙඳසැල් ව්‍යාපාරය Wal-Mart stores Inc. යනුවෙන් සමාගමක් ලෙස සංස්ථාපිත කරයි. දැනට රටවල් 26 ක තම මෙහෙයුම් කටයුතු කරන Walmart සමාගම මිලියන 2 ක ට ආසන්න රැකියා ප්‍රමාණයක් උත්පාදනය කර ඇත.
    සෑම් 1992 දීද, ජේම්ස් 1995 දීද මෙලොවින් සමුගන්නා අතර අද වනවිට මෙම සමාගමහි කොටස්වලින් 50.9% ක අයිතිය ඇත්තේ ඔවුන් දෙදෙනාගේ දරුවන් සතුවයි.

    dwpdw0.jpg


    Walmart වෙළඳසැලක් ඉදිරිපස සහ ඇතුලත

    ක්‍රිස්ටි වොල්ටන් හෙවත් ජෝන්ගේ වැන්දඹුව අදවනවිට ලොව සිටින ධනවත්ම කාන්තාව ලෙසද නම්දරා සිටි.:shocked: ඊට අමතවර සෑම්ගේ දරුවන් 3 දෙනා සහ ක්‍රිස්ටි අදවනවිට ඇමරිකාවේ ධනවත්ම පුද්ගලයින් දසදෙනා අතරටද එක්වී තිබේ.

    30uxq4m.jpg

    ක්‍රිස්ටි වොල්ටන්

    රජයේ බදු සිදුරු තුලින් සුක්ෂම ලෙස තම ධනය ආරක්ෂා කිරීම වැනි චෝදනා මෙම පවුලට එල්ලවී ඇති නුමුදු :confused:, මොවුන්ට පසු ඇමරිකාවේ ධනවත්ම පවුල ලෙස සිටින කොච් සොහොයුරන්ට වොල්ටන් පවුල් පසුකර යාමටනම් ඇ.ඩොලර් බිලියන 92 ක පමණ වත්කම් ප්‍රමාණයක් අවශ්‍යවේ. :eek:




    උපුටා ගත්තේ මෙන්න මෙතනින්
     
    Last edited:

    C100

    Junior member
  • Jul 4, 2008
    220
    10
    18
    wrong! rothschild family

    As far as i know mcn rothschilds are all over europe and USA.. So this is a article relating to USA only. Also Forbes magazine has ranked the families according to a common grandfather or father who lived in the past century. but rothschilds history dates back to the 18th century. Also thier family has been dispersed alot due to marriages which has created a difficulty to track their wealth and descendants. But no doubt they were /(may be are) the wealthiest family lived in the world ever.
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    yako okommaekathuwa 100 billion wagene address naha,
    maath kiyawala thiyenawa rothschild,rockerfella karayonta meeta wada thiyenawalu
    chapo gusman(maxican cartels) lage gadafilage ape mara family(dictatorslage) wathkam forbes walata hoyanna bahane ban.
     

    C100

    Junior member
  • Jul 4, 2008
    220
    10
    18
    thnx mcn

    money bump
    thnx mcn

    thnx mcn

    u r welcm mcn

    ayyo salli
    :dull:

    yako okommaekathuwa 100 billion wagene address naha,
    maath kiyawala thiyenawa rothschild,rockerfella karayonta meeta wada thiyenawalu
    chapo gusman(maxican cartels) lage gadafilage ape mara family(dictatorslage) wathkam forbes walata hoyanna bahane ban.
    aththama kiwwoth 151 billion wage tynawa.. aththa mcn article eka base wela tiyenne track karanna puluwan wealth eken.

    thnx mcn

    sapa thama
    aayeth ahala