පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ#
මගේ කලින් ත්‍රෙඩ් එක දැකපු කට්ටිය ඇති.... ඒ කට්ටිය අතුරෙන් ගොඩ දෙනෙක් කිවා අපිට ජිම් යන්න විදිහක් නැහැ කියල.... ඉතින් මම අද දෙන්නේ යන්නේ අම්බානක වටිනා සිං එකක්... මේසිං එක කොරන්න තියෙන්නේ ගෙදර.. එක දිගට විනාඩි විස්සක් කලහම ඇති... මාස දෙකෙන් උඹ...