බෞද්ධ භාවනා සහ යෝග භාවනා අතර වෙනස හරියට අහසයි පොලවයි වගේ... ඒ නිසා අපට කියන්න බහ දෙකම එකයි කියලා... භාවනාව කුමක් උනත් ප්‍රධාන වශයෙන් පුද්ගලමය වශයෙන්... ශාරීරික මානසික වශයෙන් දියුණුවක් ඇති වීම සිදු වෙනවා.. නමුත් ප්‍රධාන වශයෙන් බෞද්ධ දර්ශනයට අනුව භාවනාව මගින් අපි කරන්න ඕනේ අනිත්‍ය මෙනෙහි කර අමා...