1. priyankarascorpio

    පුලුවන්නම් විසදන්න

    රහස් පරීක්ෂක තුමා කිව්වේ මෙතනට් එන්න කියල... මෙතන දන්නේ මිනීමරුවා විතරයි.... හි හි...මම සුදොකු ප්ලේයර් කෙනෙක්...
  2. priyankarascorpio

    පුලුවන්නම් විසදන්න

    methanata enna kiwwa nisa... miniha kohomada methanata aawe....
  3. priyankarascorpio

    යටි හිත!

    ALFA MEDITATION!!!!!
  4. priyankarascorpio

    ඩ්‍රයිව්_කරනකොට_[සංවේදී_අය_බලන්න_එපා]

    මට මේ වීඩියෝ එක සම්පුර්ණයෙන්ම බලන්න තරම් කොන්දේ පණක් නැහැ මචං... මට ඒ තරමටම දුකයි..ඒ නිසා පුළුවන් තරම විතරක් බලල.. ත්‍රෙඩ් එක උඩට ගන්නවා..
  5. priyankarascorpio

    බැන්දම.සෙක්ස්.කරන්න.එපා.වෙයිද???

    ඩ්‍රයිව් කරන්න කලින් ලේර්ණර්ස් යන්නේ මොකටද... එක තේරුම අරගෙන වාහනයක් ගනින්...
  6. priyankarascorpio

    මුස්ලිම් තරුණයින් බෞද්ධ කාන්තාවන් සමග වි

    මේවා දකිනකොට කට පිඅගෙන ඉන්නත් බැහැ... කිව්වා කියලා වැඩකුත් නැහැ... නමුත් කියන එක බෑන් වෙන්නම බලාගෙනයි මේ කියන්නේ.... ජාති වාදී කියල ලේබල් එක ගහන්න කලින්ම මම ලේබල් එක ගහ ගන්නම්.... මචං.. වැරද්දක් කරහම ජාතිය හොයා හොයා ඉන්නේ නැහැ... ජාතිය මොක උනත් අපි ඔක්කොම මිනිස්සු... එක අමතක කරන්න එපා.... උඹල...
  7. priyankarascorpio

    WIFI HACK

    black track nemeyi saho... backtrack youtube eke search karala balapan.. godak tutorials thiyenwa...
  8. priyankarascorpio

    මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a

    ඔව ඔව දුක වෙනවා... මම ගැන නෙමෙයි... මේ වගේ වටිනා දෙයක් ප්‍රතික්ෂේප කරන අය ගැන... :P
  9. priyankarascorpio

    Skype hack

    RaT ekak Bassapan machan... Youtube eke ona tharam tutorials thiyenwa.. mama thred ekak daala thibba.. eka admin ayya makala... youtube ekata gihin how to set up a darrkcomet rat kiyala ghala search karapan
  10. priyankarascorpio

    කකුල් වල අනවස්‍යා රෝම

    galak kaapaa gaththanam hari.. :P wikaara dewal ahanne nathuwa idapan ban..
  11. priyankarascorpio

    මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a

    hafoi.. thred ekak damma.. ekek wath balala naha.. fatta chatare....
  12. priyankarascorpio

    මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a

    මම උඹව වෙනස් මිනිහෙක් කරනවා.. බැරි උනොත් කන &a ඉතින් කස්ටිය කොහොමද.... මේ දවස ටිකේම උඹලගේ අන්ගවල් හදාගන්න මම ටියුටෝරියල් දුන්න නිසා හිතුන උඹලගේ ඔලුව හැදෙන්න සුපිරි භාණ්ඩයක් දෙන්න... මේක සිරාම සිරා සිං එකක්,, මේකෙන් කියවෙන්නේ ජීවිතය ජය ගත්ත මිනිස්සු තමන්ගේ ජයග්‍රහණයේ රහස් ගැන... දවස දෙක තුනක ඉදල...
  13. priyankarascorpio

    පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ&#35

    kastiya... api okkoma ekata goda yamu... nodakapu kollonta penna thred eka udinma thiyaa gamu..
  14. priyankarascorpio

    අහවල් එකේ සයිස් එක ලොකුද.... මෙන්න ව්සදුම!!!!

    kastiya... api okkoma ekata goda yamu... nodakapu kollonta penna thred eka udinma thiyaa gamu..
  15. priyankarascorpio

    පට්ට ඇඟක් හදමු ජිම් නොගිහින්, ජිම් යන්න බැ&#35

    නිකන් හරි ඔය ටොරෙන්ට් එක ලොකු වැඩයි කියල හිතෙනවා නම් කියල මම ඔයාලට තව සයිස් එක අඩු භාන්ඩයක් දැම්ම.. ඒ ත්‍රෙඩ් එකටත් ගිහිල්ලම බලන්නකෝ.... http://www.elakiri.com/forum/showthread.php?t=1444486
  16. priyankarascorpio

    අහවල් එකේ සයිස් එක ලොකුද.... මෙන්න ව්සදුම!!!!

    අහවල් එකේ සයිස් එක ලොකුද.... මෙන්න ව්සදුම!!!! සමාවෙන්න ඕනේ පැය 24 යන්න කලින්ම මගේ අනිත් ත්‍රෙඩ් එක දානවට... මේ ත්‍රෙඩ් එක දාන්න හිතුනේ කලින් මම දාපු ත්‍රෙඩ් එකේ තියෙන ටියුටෝරියල් එකේ සයිස් එක ලොකුයි කියපු අයට උදව්වක් කරන්නයි.... මම කලින් ත්‍රෙඩ් ඒකෙන දුන්නේ.... කියන ටියුටෝරියල් සෙට් එක...

    No contents