1. Samaposha

    A/L කෙල වුණා. Please help....

    ඔන්ලයින් ඔන්ට්‍රප්‍රෝනස්ලගෙ බයිලාවලටයි එක එකාගෙ ලොරි ටෝක්වලටයි නැමෙන්නෙ නැතුව ආය රෙඩිවෙයන් දැන්මම සුවර් නෑ වගේනං. සුවර් උනත් ආය රෙඩි වෙයන් එක්කො නැති උනොත් අවුරුද්දයි හරිගියොත් අනාගතේට හොඳ ඉන්වෙස්ට්මන්ට් එකක් කියලා හිතාගෙන
  2. Samaposha

    සුද්දි කියල prank කරලා තියෙන්නෙ මේකෙම එකෙක් ඕයි. 🤣 🤣

    මුගේ තියෙන්නෙ පැරඩොක්ස් බොරු (y)
  3. Samaposha

    Onmaxdt බබා හම්බවෙලානේ

    ඔය වගේ පිරමිඩ් ස්කීම් වලට විරුද්ධව කතා කරන උන් තමයි වැරදිකාරයො වෙන්නෙ අන්තිම.. මේවට අහුවෙන අනාත සිංහලුන්ට හිනාවෙන එක ඇරෙන්න දැනුවත් කරන්න යන එක මෝඩම වැඩක් අපි කරන ;) :lol:
  4. Samaposha

    🔴[EXPOSED] ONMAX DT SCAM ! අනාථ සිංහලුන්ව අන්දවන්න තවත් එක් Pyramid/Ponzi Scheme එකක්!

    ඔය වගේ පිරමිඩ් ස්කීම් වලට විරුද්ධව කතා කරන උන් තමයි වැරදිකාරයො වෙන්නෙ අන්තිම.. :lol: මේවට අහුවෙන අනාත සිංහලුන්ට හිනාවෙන එක ඇරෙන්න දැනුවත් කරන්න යන එක මෝඩම වැඩක් අපි කරන ;)
  5. Samaposha

    zombie outbreak එකක් වෙනවට උබල කැමතිද?

    නෑ ඔහොම එකක් ප්‍රැක්ටිකලි මිනිස්සුන්ට වෙන්නෙත් නෑ
  6. Samaposha

    මට OTP කතන්දරේ තේරෙන්නේ නැහැ

    තණ්හාවෙන් පිරිච්ච මොලේ කලදක් නැති උන් ඉන්න එක මිසක් 'security flaw' එකක් නෙවෙයි ඉතින් ඕක :P
  7. Samaposha

    hitanne netuwa inna berida

    ආනාපානාසතිය
  8. Samaposha

    බව්වට ප්‍රශ්නයක්

    මයිල් මයිල් :lol:
  9. Samaposha

    බව්වට ප්‍රශ්නයක්

    රෑශ් එකක්ද දන්නෙ නෑ පඬි ඈත් කරලා හොඳට බලපන්
  10. Samaposha

    Memory Card for CCTV ?

    Class 10 dapan genuine sandisk,kingston,lexar,samsung,sony wage branded ekakma.. adukule chinese jarawal ganne nathuwa
  11. Samaposha

    ගොඩක් ලස්සන අක්කා කෙනෙක්

    ආ ප්‍රින්ටින් මිස්ටේක් එකක්.. මං හිතුවෙ ක්‍රස් එකගෙ මිනිහා ඉන්නවා ඇති කිව්වා කියලා මේකෙ :rofl:
  12. Samaposha

    මචංලා pre activated software ගන්න තැනක්

    ටොරන්ට් තමයි.. හැබැයි ඉතින් කොඉවෙලේ රන්සුමනා ඇවිත් කෙලවෙයිද දන්නෙ නෑ :no:
  13. Samaposha

    මේ වගේ ඒවා දාන එක අසාධාරණය 😔

    ඇම්බුන් කෙසෙල් ගෙඩියක් පොඩි කරලා ඩාක් චොකලට් කෑල්ලක් එක්ක මික්ස් කරලා තෝසෙ එකක් මැද්දෙන් තියලා රෝල් කරගෙන කාපන්කො :D
  14. Samaposha

    පුතානෝගෙ චන්ද හැලිලා ඇතිද

    දැනට මේ තියෙන සිටුවේසන් එක ජනාධිපතිවරණෙ වෙනකල් තිබ්බොත් අනිවා පුතාණෝ ජනාධිපති! සප්‍රයිස් වෙලා යන්න කොහෙන් හරි පොදු අපේක්ෂකයෙක් පාත් උනත් ඌවත් කෙයා කරන්නෙ නෑ මේ වෙලාවෙ මිනිස්සු.. ගම්වල ඉන්න උන්ගෙන් පොහොට්ටු ඡන්ද බර ගානක් මේ පාර කාටවත් වැටෙන්නෙ නෑ
  15. Samaposha

    ගොඩක් ලස්සන අක්කා කෙනෙක්

    මේ වගේ උන්දැලා දැක්කාම තමයි ක්‍රස් එක කොච්චර ලස්සනද කියලා මතක් වෙන්නෙ! 😌

    No contents