1. Samaposha

    Gajaman- ගජමෑන් අදහස්?

    බැලුවෙ නෑ මේ ශෙයා කරන උන්ගෙ චැනල්වලට කොපිරයිට් ගහනවා :giggle: හෝල් එකක අන්තිමට ෆිල්ම් එකක් බැලුවෙ ආලෝකෝ උදපාදි :baffled: බැලුවා නැතා බැනපන් ජරාවක් කියපල්ලා හැබැයි මේ වගේ බලු වැඩ නොකර:angry: 2015 ටෙක්නොලොජීස් එක්ක මේ ඇති කියලත් හිතෙනවා ට්‍රේලරේ දැක්කමනං අනේ මන්දා ඉතින් 🙄
  2. Samaposha

    Mouse Buy Help

    ade e site eka marune..:D
  3. Samaposha

    කස්ටම් එක ස්ට්‍රයික් කරයිද?

    කොස්කොල යවන්ඩද? :P
  4. Samaposha

    🛑 පෙම්හුටපටය දුරදිග ගොස් 14 හැවිදිරි මල්ලි, 26 හැවිදිරි අයියාට මන්නෙන් කොටයි.

    බාලවයස්කාරයෙක්නෙ පරිවාසෙට දානවා.. එලියට ආව ගමන් ආය පටන්ගයි
  5. Samaposha

    ජෝතිෂය බෝරුද 🤔

    කොටින්ම අපි මේ ජීවත්වෙන්නෙ පිස්සු කෙලින්නෙත් සූර්යයාගෙ පවර් එකෙන්නෙ අනිත් ඒවගෙනුත් බලපාමක් නෑම කියන්නත් බෑ ඉතින්,:oo: ඒකෙන් කියවෙන්නෙ අපිට තාම හොයාගන්න බැරි උනා කියන එක මිසක් එහෙම දෙයක් නෑ කියන එක නෙවෙයි..:rolleyes: අනිත් එක ඉස්සර හිටපු සෘෂිවරු කියන සෙට් එකනෙ හොයාගත්තෙ තරු රටා ඒ මොහොතෙ තියෙන...
  6. Samaposha

    අස්වැසුම (2001) 1080p HD remastered

    patta :love: ira handa yata nadda machan?
  7. Samaposha

    දැන්මම peg ටික ගලව ගනිල්ලා. නැත්තම් ලබන මාසෙ අන්තිම වෙද්දි හාන්සියි.

    පිස්සුද ඕයි! අඩුම ගානෙ ඩොලර් එක 300ට හරි අඩු උනොත් උද්ධමනෙ අනිත් එක වෙන්නෙ.. (ඒකෙ නම මතක නෑ) ඒක මීට වඩා කේස්! කෘතීමව හරි අඩු වෙන්නෙ නැතුව ස්ටේබල් තියාගන්න මොකක් හරි කරනවා හරිනම්
  8. Samaposha

    Udemy Free Courses 2023/02/05

    thank you
  9. Samaposha

    Tile ආරක්ෂාවට

    cement of the year 😅

    No contents