1. Samaposha

    Indonesia kohomada yanne

    හෙන ගොං ප්ලෑන් එකක්නෙ බං.. :confused:
  2. Samaposha

    ස්ථාවර තැන්පතු වැඩිම පොලිය කොහෙද?

    sampath 26% thibba 13 months plan dan adu welada danne na
  3. Samaposha

    walking dead OR breaking Bad balannada???

    BB BB BB BB BB
  4. Samaposha

    උබලගෙ මොලයේ මනසේ නියුරෝන වල ප්‍රබලතාව වැඩි කරගන්න ඕනාද ?

    ඔයාට ඔයාගේ මොලයේ මනසේ නියුරෝන වල ප්‍රබලතාව වැඩි කරගන්න ඕනාද ? 18$ක් රෙඩි කරගෙන pm එකක් දාන්න මට :rolleyes:
  5. Samaposha

    50000 ta ganna baduwak

    ඇඩ්නම් එන්නෙ ඇප් 3කින් විතරයි ඒ 3ම ලේසියෙන්ම ඩිසේබල් කලෑකි, බ්ලොට් වෙයාත් ඊසි ඩිසේබල් කරලා හයිඩ් කලෑකි (ADB method with pc) නොටිෆිකේෂන් කේස් එකනම් බග් එකක් වෙන්ඩෝනෙ සමහරවිට සිග්නල් අදින එක අඩු කරන්න MIUI එකේ කරන විකාරෙ සයිඩ් ඉෆෙක්ට් එකක් ඕක 💩
  6. Samaposha

    John F Kennedy Assassination

    👇 https://www.schooltube.com/media/Zapruder+FilmA+JFK+Assassination+[HD]/1_3pmydxgt
  7. Samaposha

    John F Kennedy Assassination

    ado eka remove karalane :no: thiyena ekek ewapanko..:D edit- ah hari hambuna
  8. Samaposha

    පාස්පෝට් එක ගත්තා

    thank you :love:
  9. Samaposha

    කිකිලියො සෙට් එකක් ඉන්නව

    ගම් කිකිලියොනං කුකුලෙකුත් ඕනෙ කුකුලා හඳලන සද්දෙට කිකිලියන්ගෙ හෝමෝන් එකක් රිලීස් වෙලා තමයි බිත්තර දාන්නෙ ෆාම් උන්ටනම් කෑමත් එක්කද කොහෙද දෙනවා ඒක

    No contents