" ඇතැමෙක් විඤ්ඤාණය හඳුන්වන්නේ දැනෙනවා යනුවෙනි. නමුත් ඒ අදහස නිවැරැදි යෑයි කිව නොහැකියි. දැනෙන්නේ විඤ්ඤාණයට නොවේ. විඤ්ඤාණය වේගයක් පමණයි. විඤ්ඤාණ වේගය විසින් නාම සහ රූප එක්කර සකස් කළ සංස්කරණය කළ සිතටයි දැනෙන්නේ. විඤ්ඤාණයට නොවේ. 'විඤ්ඤාණ පච්චයා නාම රූපං'. ඔය කාර්යයේදී විඤ්ඤාණය නිරත වන්නේ...